36-

1.6K 228 23
                                    

ලිෆ්ට් එකෙ මම ගියෙ රූම් නම්බ 23ට. බෙල් එකවත් ගහන්න දුන්නෙ නෑ මාව ඇදලා ගත්තා. මේකිට එසෙ මෙසෙ අමාරුවකින් නෙවේ ඉදලා තියෙන්නෙ. ඒ මදිවට දැන් ඉන්නෙ තුවායක් විතරක් පිටින්.

"මම..." ගෑණි නම කියන්න හදනකොටම මම එකිගෙ තොල් වලට ඇගිල්ල තියලා සෙල්ලම් කරා.

"මම එක රෑකට ඉන්න එන අයගෙන් නම අහනනෙ නෑ... එත් ඔයාට එහෙම බැරි නම් මට මෙතනින් යන්න වෙනවා." එකිගෙ කකුලත් මගෙ ඉණ ගාවට උස්සලා මම නිකන් ඇගිලි වලින් සෙල්ලම් කරනවා. ඉන්න මෙහෙමයි මම පලපුරුදු කෙලවන්නෙක්.

"ඔයාගෙ කට හඩ ලස්සනයි." මම ගැස්සුනා. එකිගෙ කකුල අල්ල අල්ල හිටිය මගෙ අත පැත්තකට දාලා මම දුරට වුනා. දෙව් එදා රෑ ඕක කිව්ව විදිය ඒ මත් වෙච්ච ඇස් දෙක ආයෙත් මට මතක් වෙන්න ගත්තා.

"ඔයා මට බයද?" ආෂ් මේකි කියනවා උඹ මේකිට බයයිලු... ලැජ්ජා නැද්ද මනුස්සයෝ... මම ආයෙත් එකි ලගට ගියා.

"කට හඩ විතරද කියලා පොඩ්ඩක් බලමුද?" එකිගෙ තොල් මම අල්ලගත්තා.... ෆූල් ෆීල් කරා. මේකිගෙ කට ලැට් වලක් ඒ නිසාම කට ස්ටේප්ලර් කරලා තියෙන තරමට මට ලේසි. මම එකිගෙ බෙල්ලට ලන් වුනා. ඒ රතු පැල්ලම. මම දිවෙන් දාපු සෙල්ලම්, එයා ඇඹරුන විදිය මට මතක් වුනා...
"ඔයාගෙ වචන ප්ලේ බෝයි කෙනෙක් වගෙ" කෙල්ල ආයෙ කිව්වා. ඒ එක්කම මට කලින් මතක් වුන දෙව්ගෙ බෙල්ල වගෙම එයාගෙ වචන මතක් වෙන්න ගන්නවා.

"කට පියන් වැඩ කරමු." මම අරකිය කියලා එකිගෙ බෙල්ලෙන් එහාට ගියා මම එතනට එකම ස්පර්ශයක් දුන්නෙ නෑ... බෙල්ලට ලං වෙද්දි මට ගොඩාක් අමාරු වුනා. මට එකි එක්ක නිදාගන්න බෑ... මට අමාරුයි. මට වැරදිකාර හැගීමක් එනවා. එත් මට එකි අත්තරින්න දුන්නෙ නෑ "ඇයි බයද" කටේම තිබ්බෙ ඔය වචනෙ. අමාරුවෙන්ම මම එකි එක්ක ඉන්න හිත හදාගත්තා. තුවාය නම් ලෙෆ්ට් වෙලා ගොඩාක් වෙලා වෙනවා. ඒ නිසා එකිගෙ මම හැමදේම දැක්කා. මම එකිගෙ කනට සෙල්ලම් දාද්දි ගෑණිට කෝල් එකක් ආවේ. දැන් එකිට කෙලවලත් ඉවරයි.. එකි තවත් ඉල්ලුව නිසා ඉතින් දන් නැද්ද?

"ෂ්ෂ්..." එකි පැද්දෙන ගමන් මගෙ තොලට ඇගිල්ල තිබ්බා.

"විරාජි ඔයා කොහෙද ඉන්නෙ..." කොල්ලෙක් කතා කරේ. මට සෙල්ලක්කාර හැගීමක් ආව නිසා පැද්දෙන එකිව ලගට ඇදලා ගත්තා එකිගෙ නිරුවත් පපුව මගෙ පපුවේ හිර වෙද්දී එකිගෙ දකුණු කනේ තිබ්බ ෆෝන් එකෙ හඩ මට හොදට ඇහුනා.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now