අපි දැන් ඉන්නේ හෝමාගම. පනා ගොඩ පඩුරු එකතු කරනවා. ගැටයා කතා කරපු බස් එකෙ පස්සෙම සීට් එකෙ හිටියෙ මමයි, ටකයි, ටොපයි, ටොපාගෙ නංගි නිථුමි. ඕහෝ ඉන්න අන්තිමේදී දේව් පර්මිෂන් ගන්න යද්දී එයාට පුලුවන් වුනේ එළියට පනින්න අරකිව එක්ක විතරයි. ඉතින් පොතේ හැටියට දේවල් වුනා. නිර්මනි අක්කාත් ඉන්නෙ ගොඩ ගම නිසා අපි අවිස්සාවේල්ලෙන් යන්න තීරණේ කරා. දැනටම විරාජිනිගෙ ගෙවල් ලග ඉන්නෙ. එකි හෝමාගම නිසා අරුත් දැන් එහෙ බින්න බැහැලානෙ ඉන්නෙ..
තාත්තා ඔක්කොම කරුණු කාරනා හොයලා බලලා කරද්දී එයත් කෝඩු වුනාට මාර ඇක්ටිව් වෙලා. අනේ මගෙ කොල්ලාගෙ සතුට. හෝමාගම නියදගල පාරේ අපි පොඩ්ඩක් වෙලා ඉද්දී සමාධි මන් ගාවට මාරුවක් ගත්තා ටොපා එක්ක. මම හූනා කිව්වා වගෙ කියන්නම් මේකි මට ලයින්. 😂💔
"මනෝ අරුගෙන් අහපන් එන්නෙ නැද්ද කියලා.."
"ඔන්න ඔය ගැටයට කියපන් ඌනෙ ඕර්ගනයිසර්."තව මුකුත් වචනයක් කියන්න වුනේ නෑ අන්න අර දෙන්නා එනවා. මේකි ඉන්නෙ කොට ගවුම් කෑල්ලක් ඇදගෙන සපත්තු දෙකක් දාගෙන. එවෙලෙ මම එක පාරටම බැලුවේ නිථුමි දිහා. ඇත්තම කියන්නම් නිථුමි ෆට්ට නීඩ්. ටොප් එකකුයි ලෙජීන්ස් එකකුයි ඇදලා. ඇත්තනෙ අපි බහුතරේ කොල්ලොනෙ. ඒ අස්සෙන් කැකුලිත් බස් එකට රිංගුවා. පොඩ්ඩක් ඉදපන් මේ කපල් යන ට්‍රිප් එකක්ද?
"අපි පරක්කුද?"
"ආහ් අවුලක් නෑ මල්ලි. නැගපන් උඹලා දෙන්නා ඉස්සරහින් වාඩි වෙයන්." ටොපා කියද්දි අරකි හොදට බැලුවා මගෙ දිහයි, නිථුමි දිහයි. යකෝ අද අපල දවසක්ද? ඇයි ආෂු උඹ මෙච්චර ලස්සන වුනෙ. හැබැයි විරාජිනිගෙන් බේරෙන්න සමාධි දාහකින් සම්පතක්."ලමයි තව කාවද ගන්න තියෙන්නෙ." තාත්තා අහද්දි ටකා ඉස්සෙනවා මම දැක්කා.. මම හිතන්නෙ මම් කාරණාව කන්ෆෝම් කරගත්තා.
"මගෙ ලව් එක එනකල් ඉන්න වෙනවා" මම ටකාටත් ඇහෙන්න පොඩ්ඩක් කියද්දි නිථුමි මගෙ අත මිරිකුවා.
"ඕහ් සොරි මැඩම් එයා මගෙ අක්කා." ආයෙත් පාරක් මම කියද්දි ටොපා හිනා වෙනවා. ටොපාගෙ යටි අරමුණ මාව මේකට සෙට් කරලා ඌ එක්ක ගමට එක්ක යන්න වෙන්න බැරිද?

ESTÁS LEYENDO
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
No Ficciónදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚