20-

2.3K 278 55
                                        

"අයියෝ ආෂ්... මේ කූඩැල්ලෙක් විතරයි..."
"මොකෙක් වුනත් මිනිහෝ ඌ මාව කාලා."
"මොකෙක්ද එකෙක් වගෙ කෑ ගහන්න එපා..."
"පෙන්නෙ නැද්ද යකෝ ලේත් එනවා."
"ජිවිතේට ඔය කකුලට කූඩැල්ලෙක් විදලා නෑ කියලා මට කියන්න එපා."
"නෑ තමයි..."
"අනේමන්දා මොන ලාමක ලදක්ද කියලා..." ඇබා මට පණ යන්න අපහස කරනවා. වග කියන්නෙ වගෙ වගක් නැතුව කූඩැල්ලෝ ඉන්න ගුහාවක්. ඊයා ඌන්ගෙ හැටි... එකෙක් එහෙම එන්නෙ නෑ වග අස්සෙ රිංගන්න..

"හරි ඔන්න අයින් කරා. කොහොමත් ඕකුන් ලේ බීලා වැටෙනවා. ඔච්චර නටන්න දෙයක් නෑ."
"මම නටනවා වගෙද ඇබයෝ..."
"මේ ඔය ඇබයා ඇබයා ගාන්න එපා... කන්න හදන්නෙ.."
"කන්න දීපම් බලන්න ඇටයා..."
"මේ මේ තෝ මගෙන් කනවා.." අරූ මගෙ ඔලුව කනවා. කූඩැල්ලෙක් නිසා මෙතන මූ මගෙ ලේ උරා බොනවා....

වග කියන්නෙ ෆට්ට ලස්සන ප්ලේස් එකක්... නාන තොටුපලක් වෙනවා වේලාවකට සෙනග ගොඩාක් හිටියත් තව වේලාවකට නිස්කලංකයි. දැන් නිස්කලංක තැන පොඩ්ඩ පොඩ්ඩ නොසංසුන් වෙනවා. මිනිස්සු එකා දෙන්නා වැඩි වෙනකොට දැන් හවස 3ට වගෙ ඇති. එක එක ජාතියෙ මිනිස්සු වැඩි වෙද්දි අර ලස්සන මූණ පොඩ්ඩක් මැල වෙනවා. ඉතින් ඒ කියන්නෙ දැන් වේලාව හරි අපිට මෙතනින් එහාව වෙන්න.

"ඇබයෝ අපි යමු නේද?"
"අනේ මේ ඇබයා ඇබයා නොගා ඉන්නවද?"
"අනේ මල විකාර..."
"ඔව් අර ගෑණු ලමයිනුත් ඉන්නවා"
"අනේ තොගෙයි මගෙයි ලැජ්ජාව වරෙන් මෙහෙට්ට. තට්ටම් එළියෙ දාගෙන ඉන්නවා ගෑණුන්ව දැලේ දා ගන්න"
"අනේ කවුද දන්නෙ නෑ පොදු ප්‍රදර්ශනය බඩුවක් වෙන්නෙ..."
"මොකක්ද මොකක්ද ඒ කතාව."
"ඇයි අර ක්‍රිකට් පැට්‍රිස් කරනවට වඩා තමුසෙ කරන්නෙ ප්‍රදර්ශන බඩුවක් වගෙ ෂර්ට් ගලවන්, කලිසම් ගලවන් වතුර ඉහා ගන්න එකනෙ."
"හේයි මේ එක වෙනමම කතාවක්... අනික ඒ රස්නෙට... දැන් කී පාරක් ඔය කතාව කිව්වද? එපා වෙන්නෙ නැද්ද එකම කියවලා."
"හා  හා... ආෂ්"
"යමන් අරහෙට. අර ගෑණු කන්න වගෙ බලන් ඉන්නවා.." මම දෙව්ව ඇදගෙන පොඩ්ඩක් අව්ව තියෙන කවුරුත් නැති තැනකට ඇදගෙන ගියා. ඇයි ඉතින් මූ දිහා කන්න වගෙ බලන් ඉන්නවනෙ.

"ඒ ඕයි... මේ තෞසෙගෙ මයිල්..."
"ඒයි අදින්න එපා... රිදෙනවා.." මම කෑ ගැහුවා අරු මගෙ පපුවේ මයිල් එකක් අල්ල අල්ල අදිනවා. මෙන්න මේ මොන්ඩිසෝරියාව ගෙනිහින් දාපන් බං රිච්වේ එකට

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Où les histoires vivent. Découvrez maintenant