අප්ඩේට් එනකන් බලන් හිටපු අය අනේ මට ඇත්තටම සමාවෙන්න... මම අද කොත්මලේ ආවා. උදේ පිටත් උන පාර.
මම දැන් ඉන්නෙ කොත්මලේ කඩදොරට යන පාරේ ඒ වගේම ලොකූ කතාවක් හැංගුන දෙහදුකඩුල්ල ඉස්සරහ.. කවෘත් නොඑන පාලු පාරේ ලාවට වහින වැස්ස එක්ක කාර් එකට වෙලා උනුම උනු කලු කෝපි කෝප්පයක් නිවෙනකන් " කඳු පාර ඈත අයිනේ " සිංදුව අහන ගමන් .. ඒ සිංදුවයි මේ මොහොතයි කියන්නෙ කෙනෙක් විඳින්නම ඕනේ හැඟීමක්.පොඩි ඉල්ලීමක් පුළුවන් නම් ආර්යාආත්ම එක්ක එනකන් ඔයාලත් ඉයර්ෆෝන් ගහගෙන ඇස් පියාගෙන කඳුපාර ඈත අයිනේ සිංදුව අහන්න !!
ඒ වගේම දැන් ඔන්න ආර්යාත්ම වෙනුවෙන්ම ලියවුන සෝන්ග් එකක් තියෙනවා යූටියුබ් එකේ. කට්ටිය අහලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න මම ඒක උඩත් දාල ඇති
පසුව ලියමි - ඔය තියෙන්නෙ මම හවස එනගමන් ඒ පාරේ ගත්තු ෆොටෝ එකක් .. කිසිම එඩිට් එකක් නැතුව !!
ŞİMDİ OKUDUĞUN
ආර්යආත්ම ( Aaryathma )
Kurgu Olmayan" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"