" හරියට ඕඩර් එක දෙන්න වගේ සරල දෙයක් බැරුව මොකට දුන්නද තමුසෙට මෙතන රස්සාව .."
" ආ.. මට විශේෂ හැකියාවන් කීපයක් තියෙනවනෙ . ඒ නිසා වෙන්න ඇති."
" විශේෂ හැකියාවන්?? "
Yang sheng මෙච්චර කතා කරන කෙනෙක් නෙවෙයි.
මේ වේටර් කාරයගෙ වාචාල කම බෝවෙනවද මන්දා.ඒ වෙලාවෙ Li wei, yang sheng ට එහා පැත්තෙ පුටුවෙන් වාඩි උනා..
එයාගෙ දගකාර දිග කොණ්ඩය ඇගිලි වලින් හදලා.. ලස්සන sexy හිනාවක් දැම්මා .." straight , gay, lesbian , bi, ඊට පස්සේ ගෑණු , පිරිමි ඕන කෙනෙක්ව මට වශී කරගන්න පුළුවන් හැකියාවක් මට තියෙනවා.."
..............
"Okkkk.. Cut cut ..
Wow නියමයි.. නියමයි..zhan zhan ..
ඔයා ඒක නියමෙට කලා.. "ඩිරෙක්‍ටර් Zheng weiwen ට සෑහෙන්න සතුටුයි ඒ සීන් එක ආව හැටි ගැන..
" ඔව්.. ඔව්.. Zhan ට flirt කරන්න හොදට තේරෙනවා.."
හිනාවෙමින් එහෙම කිව්වෙ yan xia .." හරි . අපි ඊලග සීන් එකට ලෑස්ති වෙමු.."
ඩිරෙක්‍ටර් එහෙම කිව්වත් කලින් සීන් එක ස්ක්‍රීන් එකෙන් ආයෙත් බැලුව සහය අධ්‍යක්ෂක එයාව නැවැත්තුවා.." පොඩ්ඩක් ඉන්න weiwen .. මේ බලන්න . අපේ yang sheng ට ඒ වෙලාවෙ ලාවට හිනා යනවනේ.."
YOU ARE READING
වෙනස් ගිම්හානයක්.. A Different Sumner
FanfictionA close to real life yizhan / zhanyi fanfiction අපි දන්න 2018 TU රූගත කල ගිම්හානය නෙවෙයි .. මේක වෙනස් ගිම්හානයක කතාවක්... Start - 07-may - 2024