42. Dreams never end

220 40 86
                                    


" li wei , yang sheng දෙන්නගෙ mood එක හරියට එන්න නම් අපි මේ දවස් වල sex වලින් ඈත් වෙලා ඉන්න ඕනා .."

Zhan එහෙම කිව්වම යිබෝ නම් ඒකට කැමති උනේ නෑ..

" අපි දෙන්න ඒ දෙන්නගෙ feelings හරියට අල්ලාගෙන මේක රඟපාමු zhan ge.. නැතුව strict method acting ඕන නෑ.."
යිබෝ එහෙම කිව්වා.

" මේක අපි දෙන්නගෙ පළවෙනි ප්‍රොජෙක්ට් එක. ඒක මට සියයට සීයකට වඩා හොඳට කරන්න ඕනා .. අපි දෙන්නම වෙනුවෙන්.."

" එත් zhan ge..."
යිබෝ කිව්වෙ pouty look එකක් මූණට අරගෙන..

"යිබෝ කිව්වෙ pouty look එකක් මූණට අරගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" මේ අහන්න බොබෝ.. අද scene එකේ li wei ට හොඳටම ඕනා වුනා yang sheng ව කිස් කරන්න ..
මට ඕනා ඒ tension එක.. ඒ yearning එක...... මට ඒක හරියටම feel වෙන්න ඕනා බොබෝ.. "

" ඔව්. .. ඔව් yearning තමයි හරිම වචනය.."
යිබෝ කිව්වා..

"ඉස්සරහට අපිට තියෙන scene වලට ඒ anticipation එක.. සෑහෙන්න ඕන වෙනවා.. ඉතින් ඒක ඇත්තටම feel උනා නම් අපි දෙන්නටම වඩා සාර්ථකව මේක කරන්න පුළුවන් කියලා ..මට හිතෙනවා බොබෝ.. ඒත් ඔයා ඒකට කැමති නම් විතරයි .."

" ම්ම්.."
යිබෝ ටිකක් කල්පනා කලා.

" zhan ge.. මුලින්ම ඔයා ඇඳුමක් ඇඳගෙන ඉන්න . ටවල් එක විතරක් ඇඳන් ඉන්න කොට මේ කතාව කරගෙන යන්න අමාරුයි .."

Zhan හිනා වුනා..

ටී ශර්ට් එකක් සහ කොට කලිසමක් ඇදගත්ත zhan කොණ්ඩය dryer එකෙන් වියලා ගනිමින් ඉන්න දිහා බලන් යිබෝ කල්පනා කලා.
මේ වෙනකොට දෙන්නගෙම ඇඳුම් දෙන්නගෙම අල්මාරි වල තියෙන තත්ත්වයට ඇවිල්ලා තිබුනෙ.

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now