54. අතුරුදහන් වෙන්න එපා..

204 44 41
                                    

Yang sheng ගේ අතින්ම හදපු කෑම වේල රස විඳලා..
භාජන ටිකත් අස් කරලා ඉවරයි..
Li wei හිටියෙ අවසාන chopsticks දෙකත් හෝදන ගමන්.
දැන් ඇවිල්ලා පැය කීයක් ගෙවුනද.
ඊලඟට මොකක්ද කරන්නේ ??
දැන් තියෙන්නෙ ගෙදර යන්නද??

ඒ වෙලාවේ සින්ක් එක ලග තිබුනු dustbin එකට මොනව හරි දාන්න ආව yang sheng එයාට කතා කලා..

" li wei.."

" ම්ම්?? "

Yang sheng ගෙ කම්මුල් ටිකක් blush වෙලා වගේ පෙනෙන්නේ මොකද..

" දැන් ගොඩක් රෑ වෙලානේ.. Li wei අද මෙහේ නවතින්න.."

ඔහ්.. Yang sheng එහෙම කියයි කියලා li wei බලාපොරොත්තු උනේ නෑ..
දැන් මොකද කියන්නෙ.
වෙලාව රෑ 11.30 ටත් ලඟයි.
ඒත් මේ වෙලාවෙ ගෙදර යන්න බැරිවෙන්න මොකෝ li wei කෙල්ලෙක්ද.
මෙහේ නවතින එක නුවණට හුරු දෙයක්ද!!

ඒත්.... ඒත්..
Li wei ට යන්න හිතුනෙ නෑ.

" හොඳයි .. මම ඉන්නම්.."

Yang sheng ගෙ මුහුණ පොඩි හිනාවකින් එලිය උනා..

අද රෑ ගෙදර එන්න වෙන්නෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අද රෑ ගෙදර එන්න වෙන්නෙ නෑ.. හෙට උදේ එන්නම් කියලා li wei එයාගෙ මල්‍ලි li chen ට මැසේජ් එකක් දැම්මා..
කෝල් කරනවාට වඩා ඒක පහසු දෙයක්.. නැත්නම් උත්තර දෙන්න වෙනවනේ හරස් ප්‍රශ්න වලට.

......❤️💚.......

Dining room එකේ සීන් එක.. ඉටපස්සේ kitchen එකේ සින්ක් එක ලග සීන් එක..
ඊලඟට තිබුනේ එක ලගට තිබුන තුන්වෙනි සීන් එක. !

ඒක තමයි ඉතින් අභියෝගාත්මක එක.

අධ්‍යක්ෂක එයාගෙ කැමරා ශිල්පීන්ට ඒක රූගත කරන්න ඕන හැටි පැහැදිලි කලා.
technical staff එක කාමරේ ලයිට්ස්, මයික් , Light reflectors එහෙම සකස් කලා.

"'Zhan zhan.. ඔයා ලෑස්තියි නේද පුතා?? "

Zheng weiwen ලඟට ඇවිත් xiao zhan ගෙ උරහිසට තට්ටුවක් දැම්මා.
Zhan ට තමයි මෙතන අමාරු වැඩේ තියෙන්නෙ.

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now