75. නොසැලී ඔයා ලඟින්..

182 38 45
                                    

වේගයෙන් ඔර්ලෝසුවේ කටු කැරකුනු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වේගයෙන් ඔර්ලෝසුවේ කටු කැරකුනු .. හෝරා ගානකින් පසුව...

නැවත නැවතත්..ආදරයේ උපරිම තීව්‍රතාවය දැනුනු වට ගාණකින් පසුව..

Zhan , යිබෝ දෙන්නා හිටියේ එකිනෙකාගෙ අත් අතර වැතිරිලා.
පුංචි පුංචි හාදු zhan එයාගෙ තුරුලේ හිටිය යිබෝගෙ කම්මුල් මත තැවරුවා.

" piggy ඔයාගෙ cheeks වලට මම හරි ආසයි.. "
Zhan කියන්නෙ ඒ කම්මුල් ඇඟිලි වලින් pinch කරමින්.

යිබෝගෙ ෆෑන්ස්ලා එයාගෙ කියුට් කම්මුල් වලට කියන්නෙ yeekies කියලනේ..

" මොන cheeks ද zhan ge?? "
යිබෝ කියන්නෙ අමුතු හිනාවක් එක්ක ..

" මොකක්?? "

" මම ඇහුවෙ ඔයා වැඩිපුර ආස මගේ මොන cheeks වලටද??
මූණෙ cheeks ද? Butt cheeks ද?? "

එයා අහන්නෙ දඟකාර විදිහට ..

" අනේ අනේ !! බොහොම හොඳයි ලමයා හැදිලා තියෙන හැටි දැන්."

Zhan බොරුවට සැර කලා..

" හැබැයි මම දෙකටම එක වගේ කැමතියි තමයි .."

ඊලඟට හිමිහිට යිබෝගෙ තාම නිරාවරණය වෙලා තියෙන පිටුපස පෙදෙසට තට්ටුවක් දාපු zhan කිව්වා..

" ඔයගෙ තරම් ලස්සන නෑ හැබැයි .."

" Wang Yibo !! "

ඒ වෙලාවෙ තමයි හෝටල් කාමරයේ තිබුණු ෆෝන් එක නාද වුනේ..

" ආහ්.. කවුද මේ වෙලාවෙ..!! "

කෙඳිරියක් එක්ක Zhan යිබෝගෙ තුරුලෙන් ඈත් උන zhan , bedside කබඩ් එක උඩ තිබුනු ෆෝන් එකට උත්තර දෙන්න හැදුවෙ..

" හා.. හා.. Zhan ge..! නවතින්න .."
යිබෝ එයාව නැවැත්තුවා..
" අපි මේ ඉන්නෙ මගේ කාමරේ..  ඔයා room එකේ ෆෝන් එකට answer කරන්න එපා!! "

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now