68. Irresistible magical power

178 40 37
                                    

"ඉස්සර මම හැමදාම කිව්වෙ ඔයාට අතුරුදහන් වෙන්න එපා කියලා ..
ඒත් අද මම ඉල්ලන්නේ ඒ පොරොන්දුව කඩන්න
මගෙන් සදහටම අතුරුදහන් වෙන්න... "

ඒ දෙන්නගෙම හදවත බිඳුනු ඒ දර්ශනය රූගත කලාට පස්සේ sheng - wei දෙන්නගෙ විතරක් නෙවෙයි ..
Yi-zhan දෙන්නගෙ හිතත් හොඳටම වේදනාවට පත් වෙලා තිබුණේ.

එදා දවසේ ඒ දෙන්නා වැඩ ඉවර කරලා හෝටලයට ඇවිත් නාලා එහෙම ඉවර උනත් ඒ හිතේ බර ගතිය සෝදලා අයින් කරන්න බැරි වුනා..

" මම දැන ගත්තා අද අන්තිම සීන් එකෙන් පස්සේ .. අපි දෙන්නටම මෙහෙම දැනෙයි කියලා zhan ge.
අපි දෙන්නටම ඒක fix කර ගන්නත් පුළුවන් ක්‍රමයක් මම කල්පනා කලා.."

" ඒ කොහොමද ?? "

" ඔහොම ඉන්නකෝ. "
බොහොම උනන්දුවෙන් පැනලා වගේ යිබෝ සෝෆා එකෙන් නැගිට්ටා..

" ඔයා කලින් දවසකත් මේක කිව්වා. ඒත් මට ගේන්න බැරි උනානේ..
මේ බලන්න මම ගෙනාව දේ..."

සෝෆා එකෙන් නැගිටලා බලපු xiao zhan ගේ ඇස් දෙක දඟකාර එලියකින් දිලිසුණා

යිබෝගෙ අතේ තිබුනේ yang sheng ගේ යුනිෆෝර්ම් එක ....

" ම්ම්.. එහෙනම් අපි ඒකෙන් වැඩක් ගමු නේද?? "

" ඔව්.. හිතේ තියෙන අවුල් ගතිය යන්නත් එක්ක .."

" එහෙම නම් බොබෝ .. කාමරේට ගිහින් ඕක ඇඳගෙන එන්න .  මම අඳින්නෙ මොකක්ද ?? "

"අර li wei පොලිස් quarters වලදි ඇඳන් හිටියා වගේ tank top එකක් ඇඳන් ඉන්න .. "

යිබෝගෙ ඉල්ලීමට zhan ගෙ මූණෙ ඇඳුනෙ ඒක තේරුම් ගත්ත හිනාවක්..
A knowing smile ..

Li wei වගේම xiao zhan නුත් දන්නවා ඒ tank top එකට ටිකක් දිග කොණ්ඩයත් එක්ක තමන් ගොඩක් sexy කියලා ..

.............❤️💚...........

❤️💚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now