12. යුගයක අවසානය..

291 59 131
                                    


2020 ජනවාරි

Beijin china

Xiao Zhan මේ දවස් වල my song කියන reality show එකට සහභාගි වෙනවනෙ.

එයා අද කියන්නෙ stars in the sun කියන සින්දුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා අද කියන්නෙ stars in the sun කියන සින්දුව ..
සුපුරුදු පරිදිම zhan ට ලැබුනෙ ඉහලම ප්‍රතිචාර..
වැඩසටහන ඉවර වෙලා ඇසිස්ටන්ට් ෆෝන් එක ගෙනැත් දුන්නම zhan දැක්කෙ zhang linghe ගෙන් මිස්ඩ් කෝල් එකක්..

Zhan සුසුමක් හෙලුවා..
මම මොකක්ද මේ කොල්ලට කියන්නෙ..
කියන්න ඕන එක නම් දන්නවා.. ඒත් කොහොමද හිත රිදවන්නෙ නැතුව ඒක කියන්නෙ..

රෙකෝඩින් ඉවර වෙලා ආපහු යන ගමන් zhan එයාට කෝල් එකක් ගත්තා..

" hello sean gege.. අද ඔයා වැඩද?? "
එහා පැත්තෙන් ඇහුනෙ linghe ගෙ ප්‍රීතිමත් කටහඩ..

" ඔව්.. Linghe මගෙ my song රෙකෝඩින් තිබුනනෙ. දැනුයි ඉවර උනේ..ඔයා අද වැඩද,,?? "

ඊට පස්සේ ටික වෙලාවක් එදිනෙදා විස්තර කතා කෙරුවට පස්සේ linghe ආවෙ zhan කතා නොකර ඉන්න කැමති මාතෘකාවට..

" sean gege.  ඔයා ඒ ගැන හිතුවද?? .."

" didi.. මේ අහන්න.. ඒක ගොඩක් වෙලාවට අපේ wang-xian චරිත නිසා හිතට ආව හැගීමක් වෙන්න ඕනා.."

Zhan ගෙ පැත්තෙන් නම් එහෙමමයි උනේ..

" නෑ නෑ.  Sean gege.  මම කැමති ඔයාට. Sean Xiao zhan ට.. ඒක මට ශුවර්..ඔයාගෙ මොනවටද කැමති නොවී ඉන්න පුළුවන් ..?? "

." linghe didi..."

" මට කියන්න මොනවද මගේ අඩුපාඩු කියලා .. මට හදාගන්න පුළුවන් .."

Linghe අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් අමාරුයි..

" ඔයාගෙ ඇති අඩුපාඩුවක් නෑ ලමයෝ.. ඔයා ගොඩක් හැන්ඩ්සම් ..ගොඩක් හොදයි.. ඒත් ඒත්..මට ඔයා ගැන හිතෙන්නේ සහෝදරයෙක් , යාලුවෙක් වගේ "

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now