36.එයා නැති පාලුව හොඳටම දැනුනු දවසක්..

255 56 43
                                    


පොලීසියේ provincial chief එක්ක සාකච්ඡාවකට ඇවිත් හිටියේ අර රහස් පරීක්ශකවරයා. Cao yuchen තමයි එයාට රගපාන්නෙ.

" සර් , මම අර shanghai city bank එකේ වැටිලා තිබුනු කොණ්ඩ කටු ජාතිය පාවිච්චි කරන hair salons ටික follow කලානේ..
මට ඒ සැලෝන් වලින් එකක් ගැන වඩා සැකයි.. "

Cao yuchen කිව්වා.

" ම්ම්.. ඒකට හේතු මොනවද?? "

" හේතු තුනක් තියෙනවා..
එක.. ඒකෙ අයිතිකාර ගර්ල් වැඩි කතාබහක් නෑ. වෙන hairdressers ලා කතාව නවත්වන්නෙ නෑනේ වැඩ කරන කොට. තමන් ගැන විස්තර කියනවා.. Client ගේ විස්තර අහනවා.. !! ඒත් මෙයා එහෙම නෑ.."

" ඒක හේතුවක් වෙන්නෙ කොහොමද?? ඒ ලමයගෙ හැටි වෙන්න ඇති..මොකක්ද දෙවෙනි හේතුව ?? "
බොස් ඇහුවා. ..

" මම එයාට ඩේට් එකකට යන්න කතා කලාම එයා ඒකට අකමැති උනා.. "

"ඉතින්?? "
බොස් ඇහුවෙ පුදුමයෙන්.

" ඉතින්..සාමාන්‍යයෙන් ගෑණු ලමයෙක් මම ඩේට් එකකට යන්න කතා කලොත් බෑ කියන්න හේතුවක් නෑනෙ. මෙයාට හංගන්න දෙයක් ඇති."

Cao yuchen කියන්නෙ ආඩම්බර හඩකින්.

ඒකට බොස් huang Ziteng කට කොනට හිනා උනා විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




ඒකට බොස් huang Ziteng කට කොනට හිනා උනා විතරයි.. කෙල්ලෙක් බෑ කියන්න කොච්චර හේතු තියෙන්න පුළුවන්ද??

" මොකක්ද අනික් හේතුව?? "

" shanghai museum එකේ සිද්ධියෙන් පස්සේ ඒ සැලෝන් එක වෙන කෙනෙක්ට විකුණලා. ඒ කෙල්ලත් අතුරුදහන් .."

" ඔහ්!! "
බොස් ඒක නම් interesting දෙයක් විදිහට දැක්කා .
" ඒක නම් සැක සහිතයි තමයි .."

" ඔව්..සර්. මම ඒක ගැන දිගටම හොයනවා.."

" හරි..ඔයාගෙ investigations වලට yang sheng වත් එකතු කර ගත්තොත් මොකද?? "

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now