55. The file..

208 42 35
                                    

Li wei හිටියේ ගෙදර ඇවිත්..
බයික් එක ගරාජ් එකට දැම්ම එයා li yanmi ලස්සනට මල් වවලා තිබුණු garden එක පැත්තට ගියා කවදාවත් නැතුව..

කවදාවත් නැතුව මේ මල් වල ලස්සන එයාට පේන්න ගත්තා.. ! පාට පාට ලස්සන මල්..
මේ ලෝකෙ කොයිතරම් සුන්දරද!!


ඊයෙ රෑ මතක් වෙන කොට එයාගෙ මුහුණේ ඉබේම සටහන් වෙන්නෙ හිනාවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




ඊයෙ රෑ මතක් වෙන කොට එයාගෙ මුහුණේ ඉබේම සටහන් වෙන්නෙ හිනාවක්.. !
Yang sheng ඒ තරම් romantic කියලා එයා දැන ගත්තෙ ඊයෙ රෑ තමයි ..

වැඩට ගිහින් ඇවිත් මහන්සි වෙලා කෑම හදලා තිබුනු හැටි..
ඊට පස්සේ එයාගෙ love making ,,!!
එයාගෙ love making හරිම romantic gestures වලින් පිරිලා.. ඒක හරියටම තේරුනේ තුන්වෙනි දවසේ තමයි .

ඊලඟට .. Li wei ට ආයෙත් අතුරුදහන් වෙන්න එපා කියපු එක.. !

ඔලුවට දුන්න හාදු..
කම්මුලට දුන්න හාදු... 
ඒවා මතක් වෙන කොටත් හිත පිරෙනවා!!
ඒවා මතක් වෙන කොට හරිම ලෝබයි..

" A wei.. මොකද මෙතන කරන්නෙ ?? "

එයාව ගැස්සුනේ එතනට ආව li chen ගේ කටහඬින්.

" ඔහ්.. මම මේ අක්කාගෙ මල් පෝච්චි ටික බලන්න ආවා.."

" කවදාවත් නැතුව?? "
Li chen අහන්නෙ විමසිල්ලෙන් සහෝදරයා  දිහා බලමින්.
" ඊයෙ ඔයා කොහෙද හිටියේ ?? "

" යාලුවෙක්ගෙ ගෙදර...මම කිව්වෙ ඔයාට ඊයේ.."
Li wei කොහොමත් ඔය ප්‍රශ්නය බලාපොරොත්තුවෙන් හිටියෙ

" කවුද nanjing වල ඉන්න ඔච්චර ලඟ යාලුවා..!"
Li chen අහන්නෙ නොවෙනස් විමසිලිමත් බැල්මෙන්.

Li wei ඒකට උත්තරයක් දුන්නෙ නෑ..

" ඒවා නෙවෙයි. USA වලින් කෝල් එකක් ආවා.. ඔයා ආවම කතා කරන්න කියලා කිව්වා.."

Li wei ආයෙත් රාජකාරි මානසිකත්වයට ආවා..

" යමු.. ගිහින් කතා කරමු.."

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now