උදේ පාන්දරම Alarm එකේ සද්දෙට xiao zhan ගැස්සිලා ඇහැරුනා.
යිබෝ නම් ඒ සද්දෙ ඇහුනම නොරිස්සුම් කෙඳිරියකුත් එක්ක ආයෙත් අනික් පැත්ත හැරිලා නිදාගත්තා.ඉක්මනින් ලෑස්ති වෙන්නත් ඕනා .. උදේ පාන්දර flight එකක් book කරලනෙ තියෙන්නෙ.
ඒ දෙන්නා හිතුවා එකම flight එකක ආයෙත් යන එක හොඳ මදි කියලා . කෝකටත් ප්‍රවේසම් වෙන එක හොඳයි.
ඒක නිසා zhan මුලින්ම තියෙන flight එකක යනවා. එයාලගෙ work schedule එකේත් උදේම තියෙන්නෙ xiao zhan ඉන්න දර්ශන කීපයක් .
යිබෝ උදේම හොස්පිටල් එකට ගිහින් jane mei li වත් ආයෙත් බලලා ඊලග flight එකේ ඒවි.ඉතින් එයා තව ටිකක් නිදා ගත්තට කමක් නෑ, වෙලාව ටිකක් තියෙනවනෙ.
Zhan හෙමිහිට යිබෝගෙ මූණ ඇගිලි තුඩු වලින් ස්පර්ශ කලේ එයාව ඇහැරෙන්නෙ නැති විදිහට .
ඒත් එක්කම zhan ගේ මූණට ආදරණීය හිනාවක් ආවෙ ඊයෙ රෑ මතක් වෙලා.Shanghai වල වාරණ නීති beijing වලට අදාල නෑනෙ.
අනික අවුරුදු තුනකට කලින් යිබෝට දීපු.. කවදාවත් එයාට ලැබුණේ නෑ කියලා හිතුව පුංචි තෑග්ග ගැන ඇත්ත ඊයෙ දෙන්නම දැන ගත්තම..
ඊටත් වඩා zhuhai වල රේස් එකේදි ඒ ඇක්සිඩන්ට් එක උන වෙලාවෙ zhan ඔක්කොම වැඩ පැත්තකට දාලා එයාව බලන්න දුවගෙන ආවා කියලා යිබෝ දැන ගත්තට පස්සේ ..
එකම ඇඳේ දෙපැත්තකට වෙලා නිදාගන්න කීයටවත් පුළුවන්ද. !!කලින් දවසේ කාර් එක ඇතුලේ වික්‍රමය වෙලාවෙ නම් ඇත්තටම fierce lion කෙනෙක් වගේ පෙනුනු යිබෝ ඊයේ නම් zhan ගේ අත් දෙක අතර හිරවෙලා හිටියේ පූස් පැටියෙක් වගේ. !
YOU ARE READING
වෙනස් ගිම්හානයක්.. A Different Sumner
FanfictionA close to real life yizhan / zhanyi fanfiction අපි දන්න 2018 TU රූගත කල ගිම්හානය නෙවෙයි .. මේක වෙනස් ගිම්හානයක කතාවක්... Start - 07-may - 2024