Li chen පිටත් වෙලා ගියාට පස්සේ yang sheng අතේ තිබුන බිස්නස් කාර්ඩ් එක දිහා බැලුවා..
Li wei ගේ අලුත් electronic items shop එකේ කාර්ඩ් එක..
ඒ අතර li chen ගේ අර වචන එයාට ආයෙත් මතක් උනා.." මේකයි li wei ඉතින් ඇහැට කනට පේන හාදයානෙ.. හැම තිස්සෙම ලස්සන කෙල්ලො පිරිලා ඉන්නෙ .. ඒ කෙල්ලො අවශ්‍ය නැති දේවලුත් අරගෙනයි යන්නේ ඒකාගෙ හිනාවට කතාවට රැවටිලා.."
ආයෙත් හමු නොවී ඉමු කියලා සමුගත්තත් .. ඒ වචන වලින් ඇති කරන්න පුළුවන් effect එක.. ! Yang sheng ට දැනුනේ හම කොළ පාටට හැරෙන ඊර්ෂ්‍යාවක්.. !
Li wei කොහොමත් ලස්සනයි ..
අනික හොඳට හිනා වෙලා කතා කරන කොට එයා flirt කරනවා වගේ කියලා අනික් එක්කෙනාට හිතෙන්නේ ..
ඒත් දැන් මොනවා කරන්නද..
Li chen මොකට ආවද මන්දා.
හිතේ තියෙන කීරිගැහෙන දුකට තව ඊර්ෂ්‍යාවකුත් එකතු කරලා යන්න..
මොනවා උනත් yang sheng අල්මාරිය ඇරලා එයාගෙ දිනපොත අරගෙන ඒ card එක පරිස්සමට දාලා තැබුවා.................❤️💚............
ඊලඟ සීන් එක ඊට පස්සේ දවසේ .
Yang sheng ගෙදර එනවා.. එයා ඉන්නෙ පොලිස් යුනිෆෝර්ම් එකෙන්මයි.
අද එයා ශෝර්ට් ලීව් එකක් දාලා කලින් ගෙදර ආවේ ඩොක්ටර්ට අත පෙන්වන්න appointment එකක් තිබුන නිසා.
වම් අතේ fracture එක නිසා තාමත් pop bandage එක දාලා තියෙන්නෙ.." good afternoon සර් .."
එයා ගෙදරට එන කොට ජූනියර් ඔෆිසර් කෙනෙක් එයාව පිලිගත්තා..
මේ දවස් වල එයාගෙ අත බිඳිලා තියෙන නිසා නිල නිවාසය අස් කරන්න , උයන්න එහෙම helper කෙනෙක් විදිහට එයා එනවා." chief .. මම ගෙදර අතු ගගා හිටියේ .. මේ පුස්තකාල කාමරය නිතරම වහලා තියෙන නිසා මට අස්කරන්න උනේ නෑ.. මට යතුර දෙන්න chief මේක අතුගාලා දාන්න .."
එයා කිව්වා..කාලෙකින් library room එක අතුගාන්න බැරි උන නිසා yang sheng ටිකක් අදි මදි කරලා උනත් එයාට යතුර දුන්නා.
" කිසිම දෙයක් අදින්න , වෙනස් කරන්න එපා. දූව්ල්ල ටික විතරක් අතුගාලා දාන්න .."
Yang sheng එහෙම නියෝග කලා." හරි chief .."
Yang sheng සාලයේ ඉන්න කොට ජූනියර් ඔෆිසර් එනවා කාමරය අතු ගාලා එලියට ..
එයාගෙ අතේ තිබුන දේ දැකලා yang sheng එක පාරටම වාඩිවෙලා හිටිය සෝෆා එකෙන් නැගිට්ටා. ..
එයාගෙ ඇස් කෝපයෙන් දිලිසෙනවා..
YOU ARE READING
වෙනස් ගිම්හානයක්.. A Different Sumner
FanfictionA close to real life yizhan / zhanyi fanfiction අපි දන්න 2018 TU රූගත කල ගිම්හානය නෙවෙයි .. මේක වෙනස් ගිම්හානයක කතාවක්... Start - 07-may - 2024