8. මම කවදද ඔයාට බොබෝ කියලා කියන්න ගත්තෙ??

322 61 74
                                    


2018 අගෝස්තු

Hengdian China

මාස පහක විතර රූගත කිරීම් වල අවසානයේ අද the untamed වල wrapping ceromony එක.. !!

ලොකුම ලොකු කේක් එකක් ගෙනැත් ගෙනැත් එහෙම නිශ්පාදිකා yan xia එයාලගෙ wrap party එක හොදටම ලෑස්ති කලා.
කේක් එක උඩ තිබුනෙ wei wuxian ගෙයි, lan zhan ගෙයි අනුරූ දෙකක්..!!

" වාව් .. මේක වෙඩින් කේක් එකක් වගේ..!! උඹලා දෙන්නා අද බදිනවද?? "
Yu bin කියන කොට හැමෝම හිනාවුනා.

" කෝ අපේ Wang-xian දෙන්නා.. ?? එන්න ඔයාලගෙ wedding කේක් එක කපන්න.. ."
Xuan Lu, ඒ කිව්වෙ wei wuxian ගෙ අක්කත් ඒ කතාවට පොහොර දැම්මා ..

හැමෝගෙම අත්පොලසන් මැද්දේ Xiao zhan , zhang linghe දෙන්නා එක්ක එකතුවෙලා ඒ කේක් එක කැපුවා.

TU team එක මේ summer එකේ වැඩ කලේ එකම පවුලක් වගේ.. අද හැමෝගෙන්ම වෙන්වෙලා යන එක xiao zhan , zhang linghe ඇතුලු හැමෝටම දුකක් ගෙනාවා.

" sean gege.. මේ summer එක මම සතුටින්ම හිටිය කාලයක්.. ඩ්‍රාමා ශූටින් ඉවර උනාට දිගටම මට කෝල් කරන්න හොදේ.."
Zhang linghe කිව්වෙ කේක් කෑල්ලක් අරන් zhan ලගින් වාඩිවෙන ගමන්..

"Zhang linghe කිව්වෙ කේක් කෑල්ලක් අරන් zhan ලගින් වාඩිවෙන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අනිවාර්යයෙන්ම didi... අනික shooting ඉවර උනාට අපිට TU වැඩ ඉවර නෑ. ලබන සතියෙත් photoshoot එකක් තියෙනවනෙ.."
Zhan කිව්වා.

Zhang linghe ගෙ හිතටත් ඒ ගැන හිතනකොට සතුටක් දැනුනෙ ආයෙත් ඒ දෙන්නට එකට කරන්න ගොඩක් වැඩ පෙල ගැහිලා තිබුනු නිසා.

ලබන සතියෙ bazaar photoshoot එක සහ ඉන්‍ටර්වීව් එක .
ඊට දවස් හතරකට පස්සෙ sina interview එක..
ඊලගට ඒ දෙන්නටන wang-xian විදිහට cocacola සහ ක්ශනික නූඩ්ල්ස් ඇඩ් දෙකක් ශූට් කරන්න තියෙනවා.
තව ඒ දෙන්නටම එකට සහභාගි වෙන්න එක එක programs වලින් ආරාධනා ලැබිලා තියෙනවා..

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now