" zhan ge.. ඔයා වැරදිලා ටිකට්ස් තුනක් බුක් කරලා .."
යිබෝ කිව්වේ ෆෝන් එකෙන් zhan එයාට email කරපු ටිකට්ස් චෙක් කරන ගමන්..
" වැරදිලා නෙවෙයි .. මාත් එනවා ඔයා එක්ක .."
"ඔයත් එනවා??"
යිබෝගෙ ඇස් දෙක එක පාරටම එලිය උනා..
" හ්ම්ම්..ඔයා හිත් කරදරෙන් ඉන්න කොට තනියම යවන්න මගෙ හිතට හරි නෑ පැටියෝ. මාත් weiwen laoshi ට කියලා shooting schedule එක පොඩ්ඩක් එහෙට මෙහෙට කර ගත්තා.."
Wang yibo ගේ මැනේජර් Jane mei li හදිස්සියේ පපුවෙ කැක්කුමක් හැදිලා Beijin prime health hospital එකට ඇඩ්මිට් කරලා කියලනෙ යිබෝට කෝල් එකක් ආවේ.
එයා පෙරේදාත් යිබෝගෙ Bananain ඇඩ් එක ශූට් කරන්න ඇවිත් එදාම beijing ගියානෙ..
එයාට හාර්ට් ඇටෑක් එකක්ලු. අවුරුදු ගාණක් යිබෝගේ දියුණුව වෙනුවෙන්ම කැපවුනු . . , කිසිම ඉහෙන් බහින ලෙඩක් පේන්න නොතිබුණු මැනේජර් එහෙම එක පාරටම අසනීප උනාම යිබෝ හිටියෙ shock වෙලා වගේ..
ඉතින් lele කොහොමත් එයා එක්ක ආවා උනාට ..zhan ge ත් එනවා කිව්වම යිබෝට දැනුනෙ ලොකු හයියක්.." ඒත් zhan ge..අපි එකම flight එකේ යනකොට අවුලක් වේවිද?? "
" ම්ම්.. හදිසියේ යන ගමනක්නෙ. කවුරුත් අපිව දකින්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපිත් අඳුනාගන්න බැරි විදිහට යමු.."
YOU ARE READING
වෙනස් ගිම්හානයක්.. A Different Sumner
FanfictionA close to real life yizhan / zhanyi fanfiction අපි දන්න 2018 TU රූගත කල ගිම්හානය නෙවෙයි .. මේක වෙනස් ගිම්හානයක කතාවක්... Start - 07-may - 2024