80 ආයෙමත් මුල ඉඳන්

181 42 64
                                    

Xiao zhan ට එයාගෙ මැනේජර් yi chen ගෙන් කෝල් එකක් එනකොට යිබෝ හිටියේ බොහොම සුවපහසුට zhan ගේ පිටට හේත්තු වෙලා ෆෝන් එකෙන් වීඩියෝ ගේම් එකක් සෙල්ලම් කරමින්.
Zhan ට කෝල් එකක් ආවාම එයා හැදුවෙ එතනින් ටිකක් ඈත් වෙන්න.
ඒත් zhan එයාව වළක්වලා කෝල් එකේ volume එකත් වැඩිකලේ යිබෝටත් ඇහෙන්න .

" zhan zhan...අර henry xu ගේ බෑන්ක් account ටික චෙක් කරාම මොනවද දන්නවද හොයා ගත්තේ?? "

" ඒ මොනවද yi chen ?? "

" ඔය rumor එක පලවුනාට පස්සේ දවසේ එයාගෙ ගිනුමට යුවන් අසූදාහක් වැටිලා තියෙනවා.."

යුවන් අසූදාහක් කියන්නේ සැලකිය යුතු තරම් ලොකු මුදලක්.

" henry xu මොකද ඒගැන කියන්නෙ?? "

" ඒ යකා නම් කියන්නෙ එයාගේ programing වැඩකට ලැබුනු fees කියලා ."

" ඒත් ඒක එයාගෙ account එකට දැම්ම එක්කෙනාව හොයාගන්න පුළුවන් වේවි නේද?? "
Zhan ඇහුවා

" ඔව්. ඒක හොයාගන්න පුළුවන් වේවි . වැඩේ කියන්නෙ පොලීසිය කියනවනෙ මේකාව arrest කරලා ප්‍රශ්න කරන්න බෑ කියලා . ඒකට warrant එකක් ගන්න තරම් හේතු නැතිලු.."
Yi chen කියන්නෙ නුරුස්නා හඬින්.

" දැනට ඔහොම බලමු. අපේ lawyer , Mr lee ට කියන්න අවශ්‍ය legal action ගන්න කියලා . "

" හරි.. මම අලුත් තොරතුරක් ආවාම ඔයාට කෝල් කරන්නම් zhan zhan.."

Yi chen කෝල් එක ඉවර කලාම , zhan යිබෝ දිහා බැලුවා.

" ඔයාට ඇහුන නේද බොබෝ..? "

" ඇයි පොලීසියට බැරි ඒ මිනිහව කූඩුවට දාන්න ..හොම්බට දෙකක් ඇන්නොත් හොඳට ඇත්ත කියයි...."

යිබෝගෙ මූණ රතුවෙලා කේන්තියට..

" ඔයාව ගන්න ඕනා බොබෝ මගේ legal team එකට.."
Zhan කියන්නෙ හිනාවෙවි.
"ම්ම්.. ඔයාට පුළුවන් වෙයි සැකකාරයන්ගෙන් හොඳට ප්‍රශ්න කරන්න .."

Zhan ට ඇත්තටම කියවෙන්න ගියේ..
" ඔයාට පුළුවන් වේවි yang sheng වගේ සැකකාරයන්ගෙන් ප්‍රශ්න කරන්න කියලා .."
ඒ වුනාට zhan ඒක නවත්වා ගත්තේ fictional චරිතයක් එක්කවත් තමන්ව සන්සන්දනය කරනවට යිබෝ අකමැති නිසා.

ඒ පාර.නම් යිබෝට ටිකක් හිනා ගියා..
එයා හිනා වෙනකොට කම්මුල් පේන්නේ හරි කියුට් විදිහට ..

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now