87. රිදුම් දෙන ඇත්ත..

158 42 119
                                    

Lele ගේ කෝල් එකෙන් පස්සේ යිබෝ ෆෝන් එක තිබ්බේ හොඳටම කලබල වෙලා..

" zhan ge.. මම දැන් beijing යන්න ඕනා ..
අද හවස mei li ට ලොකු heart attack එකක් ඇවිත් .
ටිකක් අමාරුයිලු. ."
යිබෝ කිව්වා..
" lele දැනටම flight එකත් බුක් කරලා.. මගේ ඩ්‍රයිවර් තව විනාඩි පහකින් ඒවි.."

" ඔහ්.. මටත් ඔයා එක්‍ක.. එන්න පුළුවන් නම් හොඳයි .."

" ඒත් ඔයාට එන්න බෑ zhan ge.. හෙට shanghai වල filming ඉවර කරන්න ඕනා .. උදේ ඉඳන්ම ඔයාගේ සීන් තියෙන්නේ.  හොඳ වෙලාවට මගෙ scenes තියෙන්නේ හවස් වරුවේ.. ඒ නිසා මට ඒකට එන්න පුළුවන් .."

" ඔව්.. ඒකත් හරි.. "

" ඔව්.. මම weiwen laoshi ට කතා කරන්නම්.. මම කොහොම හරි මගේ schedule time එකට සෙට් එකට එනවා.."

යිබෝගෙ ෆෝන් එක රින්ග් උනා..

" මගේ ඩ්‍රයිවර් ඇවිත් .. මම දැන් යන්න ඕනා zhan ge.."

යන්න කලින් zhan එයාව තදින් සිප ගත්තා..

" පරිස්සමින් ගිහින් එන්න බොබෝ.."

යිබෝ යන දිහා zhan බලාගෙන හිටියේ හිස් වුන හිතින්..
අද යිබෝගෙ උපන්දිනේ..
ඒක හරියට සමරන්න උනෙත් නෑ..

හිම කන්දක Key tag එකකට දාලා තෑගි දුන්න යතුර මොකක්ද කියලා බොබෝට කියන්න උනෙත් නෑ..
එයා හිතුවේ ඒ ලස්සන key tag එකක් කියලා ..

ඊට පස්සේ .. වැදගත්ම තෑග්ග. .. 26 වෙනි boyfriend special තෑග්ග එයාට දෙන්න උනෙත් නෑ... !

එක කෑල්ලක් විතරක් කපපු little prince and the rose themed කේක් එක...
වීදුරු දෙකක් විතරක් පුරවපු හොඳම වර්ගයේ champaign බෝතලය..
ඇඳ උඩ පිලිවෙලට තිබූ තෑගි 25 ..
රතු කොල බැලුන් වලින් සරසපු කාමරය ඇතුලේ නිහඬව බලා හිටියා..
Xiao zhan ට දැනුනේ ලොකු හිස් බවක්..

" බොබෝ .. ඉක්මනට එන්න පැටියෝ.. මට පාලුයි.."
එයාට කියවුනා..

" එයාට කියවුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now