" මතකද දවසක් sasaang fan කෙනෙක් ඔයාගෙ flight එක කැන්සල් කලා?? ඔයාට එයාර්පෝර්ට් එකේ හිරවෙලා ඉන්න උනේ"යිබෝගෙ ඇසිස්ටන්ට් Ana Xu එහෙම ඇහුවා .
කොහොම අමතක වෙන්නද . 2019 ජූලි මාසෙ.
කරදරකාර ෆෑන් කෙනෙක් xiao zhan විදිහට එයාගෙ ID number එක හොයාගෙන ලොග් වෙලා flight එක කැන්සල් කරලා තිබුන. ඒ ඊලඟට එයාගෙ flight එකේම xiao zhan ටත් යන්න වේවි කියලා හිතලා.
Zhan තනියමයි එයාර්පෝර්ට් එකට ගියෙ. Wajijiwa company එකෙන් කවුරුත් එව්වෙ නෑනෙ එයා එක්ක ." මට මතකයි. එදා ඔයාත් හිටියානෙ Ana xu එයාර්පෝර්ට් එකේ ?? ස්තුතියි මට කරපු උදව් වලට.."
" ඔව්.." Ana xu හිනා වුනා
" මට යිබෝ තමයි කිව්වෙ xiao zhan ප්ලේන් එකට නගින කල් flights කීයක් මිස් උනත් එයාර්පෝර්ට් එකේ ඉදලම එන්න කියලා .."අනේ...piggy ..!! ඔයා මට මේ මුකුත් කිව්වේ නෑ නේද..!!
Xiao zhan ට යිබෝගෙ ඒතරම් දුරින් ඉඳන් උනත් නොසැලී තිබුනු ආදරේ ආයෙමත් දැනුන වෙලාවක් මේ..ඒ වෙලාවෙ බීප් නාදයෙන් wechat මැසේජ් එකක් ආවා zhan ගෙ ෆෝන් එකට..
" zhan ge..මම ඇවිත් ඉන්නෙ. ඔයා කොහෙද?? "
" මම set එකේ ඉන්නෙ.. ඔයා?? "
Zhan හැරෙන තැපෑලෙන් එයාට මැසේජ් එකක් යැව්වා.." මම ඩ්‍රෙසින් රූම් එකට ආවෙ කෙලින්ම .."
" හරි .. ඉන්න මාත් එන්නම්.."
මැසේජ් එක යවන ගමන්ම zhan පය ඉක්මන් කරලා ඩ්‍රෙසින් රූම් එක පැත්තට ගියා.. මේ වෙලාවට නම් කවුරුත් ඉන්න එකක් නෑ ඩ්‍රෙසින් රූම් එකේ..
යිබෝගෙ ඇසිස්ටන්ට්ගෙ කතාව ඇහුවට පස්සේ .. යිබෝ ඒ දවස් වලත්.. අවුරුදු ගාණකට කලින් ඉඳන් එයාට ඈතින් ඉඳන් කොච්චර ආදරේ කලාද කියලා .. ආයෙමත් වතාවක් පසක් උනාට පස්සේ ....
Zhan ට මේ වෙලාවේ ඕනා උනේ එයාගෙ බොබෝව බොහොම තදින් වැලඳගෙන සිප ගන්න..ඉතින් ඩ්‍රෙසින් රූම් එකට ඇතුලු වුන ගමන්ම xiao zhan කලේ දොර වහලා ලොක් කරපු එක.. ඒ හරිම හදිස්සියකින්..
" ඇයි zhan zhan ඔයා කලබලෙන් දොර ලොක් කලේ?? "
Zhan ව ගැස්සිලා ගියේ ඒ ඇහුනෙ කාන්තා කටහඬට.
කවුද ඒ..
YOU ARE READING
වෙනස් ගිම්හානයක්.. A Different Sumner
FanficA close to real life yizhan / zhanyi fanfiction අපි දන්න 2018 TU රූගත කල ගිම්හානය නෙවෙයි .. මේක වෙනස් ගිම්හානයක කතාවක්... Start - 07-may - 2024