76. අගුලු දැමු සිතුවිලි..

183 37 45
                                    

Hagzhou වල li chen ගේ apartment එකේ basement එක ගොඩක් කාර්යබහුලයි. ජූනියර්ස්ලා තුන් දෙනා බොහොම උනන්දුවෙන් train වෙනවා.
දැන් නම් li chen ට එයාලගෙ වැඩ ගැන ගොඩක් දුරට සෑහීමකට පත්වෙන්න පුළුවන් .
ඒත් එක පාරටම වැඩකට අතගහන්න බෑ..
කිසිම පලුද්දක් නැති perfect team එකක්.. හරියට li wei , li chen, li yanmi සහ feng ning වගේ ටීම් එකක් හදාගන්න සෑහෙන පුහුණු වීමක්, කැප වීමක් අවශ්‍යයි..

" ලමයි.. අපි දැන් මේ basement එකෙන් එලියට යන්න ඕනා .."
Li chen කිව්වාම තුන් දෙනාම excite උනා..

" wow නියමයි gege.."

" ඒ කියන්නෙ දැන් අපි හොඳටම trained.."

" කුරුලු පැටව් දැන් ලෑස්තියි ඉගිලෙන්න.."

ඒ තුන්දෙනා තමන්ගේ සතුට පලකලා..

" හෝව් ..හෝව්.. තාම ඉගිලෙන්න බෑ.. හෙට යන්නෙත් training session එකකට තමයි.."
Li chen ගේ කතාවෙන් ඒ තුන්දෙනාගෙ excitement එක ආයෙත් බැස්සා..

" හෙට අපි යනවා 9 stories shopping mall එකට.. පලවෙනි දවසට ලොකු දෙයක් කරන්නේ නෑ. පියවරෙන් පියවර තමයි ඉස්සරහට යන්න ඕන.."

" හරි.. අපි මොනවද chen gege හෙට කරන්න ඕනා.."

" හැමෝම නෙවෙයි . එක්කෙනෙක් ඉදිරිපත් වෙන්න.."

" මම! මම! "

තුන් දෙනාම ආසාවෙන් හිටියට ඉක්මනට පැනලා ඉදිරිපත් උනේ jing ling.

" හරි. එහෙනම් ඔයාට කරන්න තියෙන්නෙ supermarket එකේ cctv කැමරා ටික ක්‍රියාවිරහිත කරන්න . මුකුත් හොරකමක් වෙන්නෙ නෑ. කැමරා ටික වැඩ කරන්නෙ නැතුව යනවා විතරයි.
කට්ටියට හිතෙන්න ඕනා ඒක ටෙක්නිකල් error එකක් කියලා විතරයි . "

" ok..හරි.."

" අනික් අතට අපි ට්‍රේන් වෙන්න ඕනා දෙයක් තමයි වෙස් වලා ගැනීම . කිසිම වෙලාවක අපේ සැබෑ ස්වරූපයෙන් යන්න නරකයි."
Li chen උපදෙස් දුන්නා..

" ඉස්සර නම් අපේ අක්කා තමයි වෙස් ගැන්වීම් බාරව ඉන්නෙ. එයා ඒකට expert . දැන් අපිත් ඒකට expert වෙන්න ඕනා.."

" හරි.. හෙට මම කොහොමද වෙස් මාරු කරගන්න ඕනා ..?"
Jin ling ඇහුවෙ උනන්දුවෙන් ..

" ම්ම්.. High school girl කෙනෙක් වගේ "

Jin ling ගේ මූණ ඇඹුල් වෙද්දී අනික් දෙන්නා කොක්හඬලා හිනා උනා.

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now