2023 පෙබරවාරිMilan - Italy
අද Milan fashion week එකට ආව xiao zhan මෙහේ ඉන්න අවසාන දවස. අද රෑ තියෙන flight එකෙන් එයා පිටත් වෙන්නයි ඉන්නෙ .
අද දවසේ විශේෂ වැඩක් දාගත්තෙ නෑ. පොඩ්ඩක් ඇවිදලා ශොපින් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ..ඉතින් සීතල උදේ වරුවේ zhan ටීම් එකේ තව කීප දෙනෙකුත් එක්ක ශොපින් කරන්න ගියේ galleria vittorio shopping conplex එකට.
Face masks , cap එහෙම දාගෙන casual විදිහට ඇදගෙන ගිය xiao zhan ව කවුරු වත් හදුනගත්තෙ නෑ.ටිකක් වෙලා නිදහසේ සාප්පු සවාරියේ යෙදෙන කොට කවුරු හරි zhan ගෙ උරහිසට තට්ටුවක් දැම්මා ..
" gege..?? "
ඒක පුරුදු කටහඩක්..කාලෙකට පස්සේ ඇහුනා උනත් xiao zhan ඒ කටහඩ අදුනාගත්තා.
Zhang linghe ..එයාත් gucci වෙනුවෙන් fashion week එකට ආවා කියලා zhan ඉන්ටර්නෙට් එකේ දැක්කා .. ඒත් දෙන්නා සහභාගි වුන events තිබුනේ වෙනස් දවස් වල නිසා එයාලා හමුවුනේ නෑ.
" ආ.. හෙලෝ linghe .."
Zhan එයාට සිනහවකින් සංග්‍රහ කලා..
"ගොඩක් කාලෙකට පස්සේ !! "" ඔව්. කොච්චර කාලෙකින්ද ඔයාව දැක්කෙ sean gege..
මම ඔයාගෙ ෆොටෝස් දැක්කා fashion week එකේ.."" ඔව්. මමත් දැක්කා gucci event එකේ ඔයාගෙ ෆොටෝස් .. මෙහේ මගේ වැඩ නම් ඉවරයි . අද රෑට flight එක තියෙන්නෙ . "
YOU ARE READING
වෙනස් ගිම්හානයක්.. A Different Sumner
FanfictionA close to real life yizhan / zhanyi fanfiction අපි දන්න 2018 TU රූගත කල ගිම්හානය නෙවෙයි .. මේක වෙනස් ගිම්හානයක කතාවක්... Start - 07-may - 2024