23. What if...!!

287 60 219
                                    

2023 අප්‍රේල්

" ඔයා මගහැර ගත්තෙ මොන වගේ අවස්ථාවක්ද කියලා ඔයා දන්නවද බොබෝ..??

" ඔයා මගේ මැනේජර් වගේනෙ කතා කරන්නෙ zhan ge.."

යිබෝ හැදුවෙ විහිලුවක් කරන්න ..

" ඒකනෙ !! ඔයාගෙ මැනේජරුත් අකමැති උනා ඒ වැඩේට එහෙනම් !!  "

යිබෝ ටිකක් කල්පනා කලා..

" ඒක මගේ තීරණයක් zhan ge.."

" ඒත් මොකක්ද ඔයා එහෙම කරන්න හේතුව ??
පෙරේදා වගේ විහිලු නැතුව මට කියන්න.. "

යිබෝ ටිකක් වෙලා නිහඩව හිටියා..

" දැන් වැඩ ඉවරයිනෙ zhan ge. අපි යමු හොටෙල් එකට.. මම කියන්නම්.."

" හරි යමු.. "
දෙන්නම bench එකෙන් නැගිට්ටා..

" ආ බොබෝ.. !! "
Zhan කිව්වෙ ලැජ්ජාශීලි පොඩි  හිනාවක් එක්ක ..
" යන්න කලින් අර fried noodles එක කාලා යමු.. "

.................................❤️💚........

සුපුරුදු විදිහටම ඒ දෙන්නා තට්ටු තුනක් පඩිපෙල නැගලා එයාලගෙ කාමර තියෙන floor එකට ආවා..

" zhan ge.. යමු මගේ රූම් එකට. ඔයාට දෙයක් පෙන්වන්න තියෙනවා.."

... .............❤️💚

Zhan සෝෆා එකේ වාඩිවෙලා ඉදිද්දි යිබෝ එයාගෙ කබඩ් එකෙන් notebook එකක් එලියට ගත්තා. පරිස්සමෙන් ඒක පෙරලූ යිබෝ ඒ පිටු අතර තිබිලා එලියට ගත්තේ සුදු පාට කාර්ඩ් එකක්..
එයා ඒක zhan අතට දුන්නා.

" මේ මොකක්ද ?? "
එහෙම කියලා zhan ඒ කාඩ් එක අතට ගත්තත් පලවෙනි බැල්මෙන්ම ඒ මොකක්ද කියලා එයා හදුනාගත්තා..

ඒක සුදු පාට කාර්ඩ්බෝඩ් එකක zhan ගේ අතින්ම ඇන්ද thank you card එකක්.

ඒක සුදු පාට කාර්ඩ්බෝඩ් එකක zhan ගේ අතින්ම ඇන්ද thank you card එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now