84. බොබෝ මාව fix කරන්න..

175 38 42
                                    

අද xiao zhan ගේ හිතට හරි බරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද xiao zhan ගේ හිතට හරි බරයි..

එයා යිබෝට ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා අර කේස් එක ඉල්ලා අස් කර ගත්තා..

ඒ තීරණය ගැන එයාට සැකයක් නෑ.

Mei li ට විරුද්ධව නීති පියවර ගත්ත ගමන්..
Mei li කරපු දේවල් public එක දැන ගත්ත ගමන් .. කුණාටුවට ගහගෙන යන්නේ mei li ව නෙවෙයි .. යිබෝවයි..

Haters ලාගේ එකම target එක වෙන්නෙ mei li නෙවෙයි .
යිබෝ..
ඒ නිසා ඒ තීරණය ගැන zhan ට පසු තැවීමක් නෑ..

ඒත් යිබෝගෙ දකුණු අත වගේ අවුරුදු හතකටත්  වඩා ලඟ හිටිය එයාගෙ මැනේජර් එහෙම දෙයක් කරා කියලා zhan ට හිතා ගන්‍න බෑ..
ඒක හිතනකොට එයාට දැනෙන්නෙ ලොකු වේදනාවක්..

අනික දැන් නඩුව ඉල්ලා අස් කර ගත්තට පස්සේ ..ආයෙත් haters ලා zhan ට පහර ගහන්න පටන් අරන්.. නිවැරැදිකාරයෝ දෙන්නෙක්ට බොරු සාක්ශි එක්ක නඩුවක් පටලවන්න හැදුවා කියලා ..
කොයිතරම් ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් නොසලකා හරින්න හිතා ගත්තත් ඇත්තටම වෙච්චි දේ දන්න නිසා zhan ගේ හිතට ඇත්තටම හරි නෑ.

Mei li සහ අනික් ඕකට හවුල් අය කලේ වැරැද්දක් !! ඒ නිසා xiao zhan ගොඩක් suffer කලා. ..
එයාලා ඒකට දඬුවම් ලැබිය යුතුයි .
ඒත් කොහොමද යිබෝගෙ ඇඟේ කුණු ගෑවෙන්නෙ නැතුව ඒ වැඩේ කරන්නේ ..
කොහොමද එයාව බේරලා ඒ වැඩේ කරන්නේ ??
Xiao zhan ඒ සෑහෙන අවදානම් risk එක ගන්න කැමති නෑ..

මේ ඔක්කොම දේවල් මිශ්‍ර වෙලා .. අවුල් වෙලා තියෙන zhan ගේ හිත අද හරි බරයි..
එයාට යිබෝ එක්ක අද වෙච්චි දේවල් කතා කරන්න දැන් මූඩ් එකක් නෑ..
ඇත්තටම එයාව physically and emotionally drained වගේ තමයි දැනෙන්නේ...

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now