රජෙකුගේ ප්‍රේමය
  • LECTURI 219,393
  • Voturi 27,464
  • Capitole 50
  • LECTURI 219,393
  • Voturi 27,464
  • Capitole 50
Complet, Prima publicare dec 17, 2022
Pentru adulți
මෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ  පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි.

මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න.

🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි
⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වගකීම බාරගනු නොලැබේ.
🔴🚫 BL story එකකි.homophobic නම් කියවීමෙන් වලකින්න
Toate drepturile rezervate
Înscrieți-vă pentru a adăuga රජෙකුගේ ප්‍රේමය la biblioteca dvs. și primiți actualizări
or
Linii directoare referitoare la conținut
S-ar putea să-ți placă și
Dark Painting  de Angwy_lil_kitten
30 de părți În curs de desfăşurare
අදුරු සිතුවම...... එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම....... Dark painting... The picture of time, which was disobeyed by one heart trapped in a united world....... ............................................................................................................................................................................................................ "මොකද........." "..........................." "මම තමුන්ට සැරින් සැරේ සැරින් සැරේ කියලා තියනවා අහසක්....ඔය ප්‍රශ්නේ අහන්න එපා කියලා.....අයිසේ මම වැඩ....වැඩ කියන්නේ වැඩ වලට....තමුන්ට ඕක ඔච්චරටම තේරුන් ගන්න අමාරුද ආ..........." "........................." "කන්න....දැන් මම ඔක්කොම පැත්තකින් තියලා කාලා ඉන්න එකද කරන්න ඕනේ ආ.....තමුන් හිතුවද තමුන් වගේ මමත් පින්සල් බදාගෙන ලොවන රස්සාවක් කරනවා කියලා අහසක් ආ.........පිස්සුද ඕයි තමුසෙට ආ......."
S-ar putea să-ți placă și
Slide 1 of 10
ස්නේහ | Completed cover
ආත්ම(Non-Fiction) cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  ) cover
BREATH OF LIFE (Complete) cover
මගේනේ cover
KAMEN | ONGOING  cover
You're My Precious || Completed || cover
Dark Painting  cover
لە ئارەزووی وردەکاریەکانت||J.JK cover

ස්නේහ | Completed

75 de părți Complet Pentru adulți

මීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ නැති මගේ හිතේ උබ ගැන විතරක්ම නොසන්සිදෙන උමතුවක් ඇති කලේ කොහොමද කියලා උබ විතරයි දන්නේ. උබව අල්ලන්නේ නැතුව උබ ලගටවත් එන්නේ නැතුව උබට මේ හදවත පිපිරිලා යන තරම් ආදරයක් හිතේ පිරෙන්නේ ඇයි කියන්න දන්නෙත් උබම තමයි අපුර්ව. උබ පිස්සුවක් අපූර්ව. පිස්සුවකටත් වඩා මායාවක්. - මිගාර ස්නේහ ඇතුගල්බණ්ඩාර