ජන්කුක් එයාගෙ කඩවසම් මාංශපේෂී ජිමින්ට නිරාවරණය කරමින් කමිසය ගලවලා පැත්තකට දාලා තරමක් විශාල තටාකයට අනර්ඝ රෝස වතුර වගේම ජිමින් ආසම පෙණ එකතු කරන්න කැලතුවා. ඊට පස්සෙ එයා කලිසමත් අයින් කරන ගමන් කෙටි කලිසමෙන්ම වතුරට බැහැලා ඉඳගත්තෙ ජිමින් එයාගෙ ලඟට එන්න සංඥා කරන ගමන්. ජිමින් ඇඳගෙන හිටිය පොඩි සුදු සලුව පිටින් එයා ගාවට එද්දි ජන්කුක් එයාට අත දුන්නේ ඇතුළට බහින්න.
ජිමින්ගෙ ඉණ වටේ තිබුන සලුව අයින් කරලා බිමට දාපු ජන්කුක් එයා තමන්ගෙ උකුලෙන් ඉන්දවගත්තෙ ඒ තෙමුන සිරුර එයාට හොඳින්ම දැනෙන්න දීලා.ජිමින්ගෙ චුටි අත් එයාගෙ පපුව පුරා යද්දි ජන්කුක්ගෙ අත් ජිමින්ගෙ කොණ්ද පිටුපසින් පහලට ඇදිලා ගියා. සිනිඳු සුදු පෙණ වලින් එයාව පුරවන ගමන් ජන්කුක් එයාව කිති කැව්වා.
"ම්ම්.. ජන්කුකී."
ජන්කුක්ගෙ අත එයාව සංවේදී විදිහට ස්පර්ශ කරද්දි ජිමින් දැඟලුවෙ ජන්කුක්ගෙ කටකොණින් හිනාවක් එකතු වෙද්දි. එයා ජිමින්ගෙ පපුවට නැවිලා හාදුවක් තියලා ආයෙමත් ඒ හැඟීම් පිරුණ ඇස් දිහා බැලුවා.ජිමින් ඇස් පියාගෙන කොණ්දෙන් පිටිපස්සට නැවිලා ජන්කුක්ගෙ එක උරහිසකට බර වෙලා හිටියෙ.
"මම ආදරෙයි මිනී.."
ජන්කුක් මුමුණන ගමන් ජිමින්ගෙ නළලට තොල් තියලා සිපගත්තා. ජිමින් ජන්කුක්ගෙ අත් යටින් අත් දාලා එයාට තුරුලු වෙද්දි ජන්කුක් ජිමින්ගෙ ඉණ කලව මිරිකමින් උණුසුම් සුසුම් වලින් ජිමින්ව නැවුවා. ජිමින්ට දැනුනා එයාගෙ යටිකයට දැනුන ජන්කුක්ගෙ උණුසුම. ජන්කුක් ඒක පාලනය කරගන්න උත්සාහ කරනවා.
"ජන්කුකීහ් ම්ම්හ්.."
"ම්..මැණික? "
ජන්කුක් ජිමින්ගෙ බෙල්ල පාමුලට බර වෙලා හුස්ම ගන්න ගමන් ජිමින්ගෙ පිටුපස මිරිකුවා.එයාගෙ එක අතක් ජිමින්ගෙ පැතලි බඩ දිගේම ඇවිදන් ඇවිත් යන්තම් රෝස ගැහුන ළයේ නතරවෙලා දැඟලුවා. ජිමින්ට දැනුනා එයාගෙ ඇතුළතින්ම හිර වෙනවා වගේ.ඒ රිදිල්ලටම එයා ජන්කුක් දිහා බැලුවෙ කඳුලුත් පුරවගෙන.
"රිදෙනවා.."
ජිමින් මිමිණුවා. ජන්කුක් ජිමින්ගෙ බොඳවුන ඇස් දිහා බලලා වතුර පහල බලද්දි ජිමින් ජන්කුක්ගෙ පපුවෙ ලැජ්ජාවෙන් මූණ හංගගත්තා.ජන්කුක්ට පාලනය කර ගන්න පුලුවන් වුනත් ජිමින්ට ඒක අමාරු වුනා.එයා හැමදාම ජන්කුක්ගෙ වැඩ නිසා රිද්දගන්නවා. ජන්කුක් ජිමින්ගෙ යටිකය අතින් සම්බාහනය කරන්න ගනිද්දි ජිමින් ජන්කුක්ගෙ උරහිසක් හපාගත්තා.
"වස්තුව.. ටිකක් ඉවසන්න."
ජන්කුක් ජිමින්ට වේදනාවෙන් නිදහස් වෙන්න උදව් කලේ එයාගෙත් වේදනාව දරාගෙන. ජිමින්ගෙ මුලු මුහුණම සිපගන්න ගමන් ජන්කුක් ජිමින්ගෙ අවසානයට ලඟා කෙරෙව්වා. ජිමින් අන්තිමට ජන්කුක්ගෙ උරහිසෙන් තොල් ගනිද්දි එතන ලොකු හැපුම් පාරකට නිල් වෙලා තිබුනා.
"මාව හැපුවා නේහ්? "
ජන්කුක් තමන්ගෙ උරහිස් දිහා බලලා ජිමින්ව පිරිසිදු කරන්න ගත්තා. ජිමින් නම් හයියෙන් හුස්ම පාත දානගමන් ජන්කුක්ට තුරුලු වෙලා හිටියා.
"මාව රිද්දනවට ඒ."
ජිමින් ජන්කුක්ගෙ උරහිස්ස හපපු එකට ආඩම්බර වෙලා කියද්දි ජන්කුක් ජිමින්ව නාවලා ඉවර කලා විතරයි. එයා ජිමින්ව තටාකයෙන් උස්සලා වඩාගෙන බිමින් තියලා හොඳින් පිහදලා සුදු ඝනකම් සිනිඳු ලොම් කබායක් ඇන්දුවා.
"මට එහෙනම් කොච්චර රිදෙනවා ඇතිද ආ? " ජන්කුක් ජිමින්ව නොතෙමෙන්න නාන කාමරේම පැත්ත තිබුන පොඩි මේසය උඩින් ඉන්දවලා තමන්ගෙ ඇඟට ඇලිලා තිබුන කෙටි කලිසම බිම දාලා කට කොණින් හිනා වුනේ ජිමින් මූණ රෝස පාටට හරව ගනිද්දි.
එයා ජිමින් ඉස්සරහ නිරුවත් වුනත් ඒ ජිමින් එක්ක එකට ඉද්දි නෙවෙයි.එයාට බය හිතුනා එහෙම වුනොත් තමන්ගෙ පාලනය නැතිම වෙයි කියලා.
ජන්කුක් ජිමින් බලන් ඉද්දිම උණු වතුර මිශ්‍ර ලොකු භාජනකින් නාන්න ගත්තා.එයා රෝස වතුරෙන් නෑව්වෙ ජිමින්ව. එයා දැනුයි නාන්න පටන් ගත්තෙ.
ජන්කුක් රෝමානු දේව පිළිමයක් වගේ. ජිමින් එකම එක පාරක් ඒ වගේ රෝම දේව පිළිම දැකලා තිබුනා දෙව් මැදුරක. ඒත් ජන්කුක්ගෙ යටිකය දේව පිළිමවලට වඩා ගොඩක් විශාලයි කියලා ජිමින් තර්ක කලා. වතුරෙන් තෙත් වෙලා තිබුන ඒ සම්පූර්ණ නිරුවත් ඇඟ ජිමින් දැකලා තිබුන ලස්සනම කඩවසම් ම දේවල් වලින් එකක්. බෙල්ලෙන් පහලට දිග වුන කලු කොණ්ඩය වගේම පැතලි බඩ පුරා ඉලිප්පී පෙනුන මාංශපේෂී අටටත් ජිමින්ගෙ ඇස් ගියා. ඒ වගේම ජිමින්ව ලැජ්ජාවෙන් රතු කරන්න තරම් සමත් ජන්කුක්ගෙ රහස් තැන් පවා ජිමින්ගෙ ඇස් වලට අහුවුනා.
වෙනවෙලාවට ජන්කුක් කරනවා වගේ ජිමින් එයාව රසවින්දා.ජන්කුක් වගේම ජිමින් කියන්නෙ ඊජිප්තුවන් විශ්වාස කරන දෙවියෝ නිදහසේ විවේකගන්න කොට මැව්ව රූප වෙන්න ඇති.. ඒකයි ඒවා ඒ තරම් පරිපූර්ණ.
YOU ARE READING
WILDFLOWER [▪︎COMPLETED▪︎]
Fanfiction~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+