45 ° ᥫ᭡

284 81 5
                                    

ජිමින් ඇස් පියාගෙනම ජන්කුක් හිටිය තැන අත් යැව්වෙ තාමත් නිදිමතින්. ඒත් එයාගෙ අතට එතන හිස් කියලා දැනෙද්දි ඇස් පොඩිකරන ගමන් නැගිට්ටෙ ජන්කුක්ව හොයාගෙන යන්න හිතාගෙන.ඒත් තමන්ගෙ කමිසය නැහැ කියලා දැනෙද්දි ජිමින්ගෙ ඇස් පුදුමයෙන් ලොකු වෙලා ඊයෙ රෑ වුන දේවල් කල්පනා කරන්න ගත්තා.. ඒත් එක්කම එයාට සේරම දේවල් මතක් වෙද්දි ටික ටික ඒ බෝල කම්මුල් රතු පාටට හැරුනෙ නිකන්ම..

එයා ලැජ්ජාවෙන් හිනාවෙන ගමන් කම්මුල් වලට තට්ටු කරද්දි එකපාරටම එක තැනක එයාගෙ ඇස් නැවතුනා.ඒක ඊටත් වඩා ලැජ්ජාවක්!

ජන්කුක් බිත්තියට හේත්තු වෙලා ජිමින් දිහා බලන් හිටියෙ පපුව උඩ අත් බැඳගෙන

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


ජන්කුක් බිත්තියට හේත්තු වෙලා ජිමින් දිහා බලන් හිටියෙ පපුව උඩ අත් බැඳගෙන.එයාගෙ තොල් අතර හිනාවක් තිබුනා වගේම කම්මුලේ ඇතුළු පැත්ත එයා දිවෙන් තෙරපන ගමන් ජිමින් කරන දේවල් බලන් හිටියා.ජිමින්ගෙ කළබලකාරී ඇස් එයා ගාවින් නවතිද්දි එයා ඇහැක් ඉඟිමරන ගමන් හිනා වුනේ ජිමින්ට ඉන්න තැනත් අමතක කරලා. ජන්කුක් හිටියෙත් උඩුකය නිරුවත්ව.එයා සරාගී දර්ශනයක් වගේ.

"ලස්සනයි ඔහොම ඉද්දි.."

ජන්කුක් කියද්දි ජිමින් රතු වෙලා තිබුනෙ පුපුරන්න තරම්.එයා ඉක්මනටම ලොම් ඇතිරිල්ලක ඇතුළට රිංගුවෙ සම්පූර්ණයෙන්ම වෙද්දි ජන්කුක්ගෙ හිනාව එයාට ඇහුනා..

එයා ඉක්මනටම ලොම් ඇතිරිල්ලක ඇතුළට රිංගුවෙ සම්පූර්ණයෙන්ම වෙද්දි ජන්කුක්ගෙ හිනාව එයාට ඇහුනා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
WILDFLOWER  [▪︎COMPLETED▪︎]Wo Geschichten leben. Entdecke jetzt