|13|

2.2K 375 145
                                    

සුහාන් හිටියේ පට්ටම මහන්සියෙන්... ලමයින්ගේ එක්සෑම් ඔක්කොම ඉවර වෙලා තිබ්බා...ඊට පස්සේ තමයි කොහොමත් වැඩ පටන් ගන්නේ.. සුහාන්ට කොහොමත් මනස නිදහස් කරගන්න තිබ්බෙ ගෙදරම තමයි..ඊට අමතරව කොහෙවත් සුහාන් එලියට නොගිය තරම්මයි..

ඉස්සරනම් කේශ් කොහේහරි සුහාන්ව ඇදන් ගියා, ඒ උනාට දැන් කේශ්ටත් පට්ට වැඩ.. නිශ්නර ආවට පස්සේ ඒවා වැඩි උනා විතරයි.. කේශ් කියපෞ විදියට මනුස්සයාගේ වැඩ පට්ට නීට්... නිහාර කතා කරේම නෑ.. සුහානායෙත් නිහාර්ට කෝල් කරලා කතා කරන්න ගියේ නෑ.. මතක් නොවුනම කියන්නත් බෑ.. ඒ උනාට මතක් වෙන පාරට කෝල් අරන් කරදර කරන්න සුහාන් ලමයෙක් නෙවෙයිනේ... අනික සුහාන්ට වැඩ එක්ක බිසී උනාම ඕවා මතක් වෙන ප්‍රමානෙත් අඩුයි..

සුහාන් ගේ ඇතුලට ආවේ සොම්බියෙක් වගේ.. අද සිකුරාදා.. වැඩ ගොඩාක් ඉවර කරන් සුහාන් අරන් ආපු ෆයිල් කවර ටික මේසේ උඩින් තියන ගමන් එහෙමම කාමරේට ආවා... ඇදුම් ගල්වලා කූඩෙට දාලා පැයක් විතර හොදට නාගෙන සැහැල්ලු සරමකුත් ඇද ගත්තා..

සුහාන් කෝමත් සරන් අදිනවා.. ඒ කාලේ ඉදන් වලව්වේ ඉන්නකොට අප්පච්චිත් එක්ක සුහාන් සරම් ඇන්දා.. නිකන් කලිසන් කොට ගහන් හිටියොත් මහ දෙන්නගෙම මූනා චරු චුරු උනා.. ඒ හින්දා සුහාන්ට ඒක හුරු වෙලා.. උදේ ඉදන් කලිසම් ශර්ට් ඇදන් ඉදලා සරමක් ගහන් හුලන් වැදි වැදි ඉන්න ශෝක් කියලා සුහාන්ට කෝමත් හිතුනා....

ඇදුම් ටිකත් අරන් ගිහින් සාක්කු වල මොනා හරි තියනවද බලලා මැශින් එකට දාපු සුහාන් එන ගමන්ම කඩෙන් අරන් ආපු කෑම එක දිගෑරන් කෑවා... මේ වෙලාවට තමයි සුහාන්ට ඉතින් ගෙදර මතක් වෙන්නේ.. එහෙම උනානම් සුහාන් නාලා ඉවර වෙනකොටම අතට උනු තේ එක හම්බෙනවා, වෙලාවට දුන් ද දා කෑම ටික මේසෙට ඇරෙනවා,, ඒවා සැප ඉතින්, දැන් ඉතින් සුහාන්ම මේසෙට ඇරන් කෑවොත් තමා... තනියම මේසෙට ඇර ඇර කන්න තරම් අමාරුවක් සුහාන්ට කෝමත් නැති හින්දා සුහාන් සරලවම කරන්න පුලුවන් දෙයක් කරා...

හෙට සෙනසුරාදා, සදුදා ඉදන් ඉස්කෝලේ අර කිව්ව කෑම්ප් එක පටන් ගන්නවා කිව්වා.. ඉස්කෝලේ ඉවර වෙලා හවසට තියන හින්දා සුහාන්ට වෙලාව කොහොමත් මැනේජ් කරගන්න පුලුවන් උනා... ඊටත් වඩා සුහාන්ට සිලබස් එක ටච් කරගන්න උනා..

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now