"එහෙම ඉතින් one night stand ඇදලා ඒකි බඩකුත් උස්සන් බේත් ගන්නවත් ඇවිත් මට හම්බුනොත් මොකද කරන්නේ කියපනකෝ මම..."
"අම්මෝහ්..හු#ත්තෝ මට බෑ... යකෝ ගහන්න කලින් එච්චර එව්වා හිතනවද... "
"යකෝ... තෝ කම්පියුටරයක් බදන් කොට කොට ඉන්න තියන රස්සාවක් කරාට අපි එලියට පහලියට බැහැලා වැඩ කරන්න ඕන..."
"ඉතින් මනුස්සයෝ ඒවට තමයි කො#න්ඩම් කියලා ජාතියක් තියෙන්නේ... "
සුහාන් එක කකුලක් දිගෑරලා ටිශාන්ට පයින් පාරක් දීලා අනිත් කකුල දිගෑරලා කේශ්ට පයින් පාරක් ගැහුවේ මේ කියන ඒවා අහන් ඉන්න බොහෝම අමාරු හින්දා...
"ආයි..යකෝ මට ගහන්නේ.. මන් බුදියෑවා වගේනේ..."
ටිශාන් අතත් අල්ලන් හිස් වතුර බෝතලෙන් සුහාන්ට දමලා ඇරියම සුහාන් ඒක එක අතකට අල්ලගත්තා...
"එතකොට කේශ් ඔයා බුදියෑවද..."
"මො..මොක්හ්බ්ක්ම්....මොන හු#ත්තක් කියනවද මන්දා.. මාන්දමද උබට.."
කේශ් බිබී හිටපු එකත් ඉස්මොලේ යවන් අනිත් හිස් වතුර බෝතෙලෙත් අරන් සුහාන්ට දමලා ගැහුවම් සුහාන් ඇස් දෙක ලොකු කරලා පෝන් එකෙන් ඔලුව ඉස්සුවා...
"ඉතින් යකෝ.. මමද දැන් ඔය බුදියගන්න කතාවක් මෙතෙන්ට ඇදලා ගත්තේ.. උබලා දෙන්නනේ මේ one night stand එකක් ගැන කියවන්න ගත්තේ... "
"ඒම කීව පලියට මූනටම උබ බුදියෑවද අහනවද යකෝ..."
"ඒනම් කෝමද අහන්නේ.. අනික උබලා දෙන්නා බීවනම් කෑවානම් ගෙවල් වලට යන්න එපැයි ඇවිත් මෙහෙ පතබෑවුනේ...."
සුහාන් මුන් දෙන්නා විසික් කරපු වතුර බෝතල් ටික එකතු කරන් සෝෆා එකෙන් නැගිට්ටම පෙරේත ජෝඩුව වගේ ඔලුත් කහ කහ හිටපු කේශුයි ටිශානුයි මූනෙන් මූන බලාගත්තා.. මේ වගේ පිලිවෙල පිරිසිදු දේශකයෙක් එක්ක වසනවා කියන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්... ඊයේ යම් ප්‍රමානෙකින් සුට්ටක් මට්ටම ඉහල ගිහින් කේශුයි ටිශානුයි සුහාන් ගේට් එක අරිනකන් ගේට් එකට තට්ටු කර කර හෙමින් සිංදු කීවා තමයි.. ඒම කියලා සුහාන්ට දෙන්නට සෝෆා එකේ නිදියන්න දෙන්න වටින්නේ නෑ... අනික දැන් මේ උදේ හයේ ඉදන් ඇහැරවලා දෙන්නටම සුහාන් ලෙමන් වීදුරු දෙකක් පොවලා වතුරත් පොවලා දෙහි ලෙල්ලක් අරන් ඇවිත් ඔලුවේ අතුල්ලලා ඉතුරු ඒවැන් දමලා ගැහුවා... දෙන්නම ලෑස්ති උනේ එවෙලෙම නිවසින් පිටවෙන්න උනාට ඊගාවට දෙන්නටම වොශ් රූම් එකෙන් හොදට වොශ් එකක් දාගෙන තේ බොන්න ඉන්න උනා....
YOU ARE READING
• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfictionවිස වුවත් නිවැරදි මාත්රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්‍රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සි...