🧋 ළමයිනේ කතාව දානලකන් බලන් ඉන්න ඔයාලගෙන් මුලින්ම සමාව ඉල්ලනවා අප්ඩේට් පරක්කු වෙන එකට. ඇත්තටම මට තේරෙන්නෑ මගෙ මූඩ් එක පට්ට අවුල් මේ දවස් වල. කිසිම හේතුවක් නෑ. ප්‍රශ්නයක් මොකුත් නෑ මට ඒත් මට කිසිම දෙයක් කරන්න හිතෙන්නෑ.. වැඩ ඉවර කරලා ගෙදර ආවම වෙලාව යනවා දැනෙන්නෑ 😭 අනේ කතාව දානකන් බලන් ඉන්න ඔයාලා මාත් එක්ක තරහා වෙන එපා. මට ඔයාලව අමතක නෑ මට ඔයාලව මතක් වෙනවා 🥰🥰 මූඩ් එක ෆික්ස් වෙනකන් චූටිම චූටි දවසක් දෙන්න හාද 🥺... ලියන්නම් වාලෙ ලියලා හේෂ්ටයි සහීමටයි කැත අවසානයක් දෙන්න හිත හදාගන්නත් බෑ 💔 ඒ දෙන්නටත් මං ගොඩක් ආදරෙයි විසේසෙන් මයෝන්ට 😁..
🧋 කිසිම ප්‍රශ්නයක් නැතුව , අවුලක් නැතුව ඒත් අවුලෙන් ඉන්න නිසා අවුලෙන් ඉන්න එකට බෙහෙත් දන්න දරුවො ඉන්නවනම් බෙහෙතක් කියාගෙන යන්නකො 😒😒 මට මෙහෙම ඉන්න එකත් අවුල් සෙද්ද..
උම්ම්මා බායි ආතරෙයි හේසුගෙ කැට් වෝක් එක පල්ලා 😁😘
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Dragosteඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?