I summoned you

16.8K 1K 377
                                    

අදත් තවත් එක නිදිවර්ජිත මූසල රැයක්. ගැහැණු කකුල් දෙකක් මැද හිස් තැනක උඩට පහලට , විටෙක වෙගෙන් විටෙක හෙමින්.

හැගීමක් ? උත්තෙජනයක් ? අඩුම විනොදයක් ? .... ගෑවිලාවත් නෑ එතන.

ඔරලොසු කටු කැරකෙනවා එක දිගට, රන් තැඹිලි පරයන තරම් දැකුම්කලු එ උඩුකයෙ නිරුවත ගැස්සෙනවා ගැලවෙන්න තරමට.

එ මොන දෙ උනත් එකම එක පාරක්වත් උකු දියරෙකින් නෑවෙන්න බැරිඋනා එ පුරුෂයට.

"ඔයාට මාව feel වෙන්නැද්ද ?"

අමු නිරුවතින් ඇද උඩ උන්නු කෙලි පොඩ්ඩ එහෙම අහනකොට කිසිම දෙකින් සෑහීමකට පත් වෙන්න බැරි උන ඉලන්දාරියා කාමරයෙන් පිට උනෙ රවාගෙන.

යාන්තම් මැදි රැය පහුවෙලා තිබුනත් තවමත් අවදියෙන් එ තැබෑරුම. බියර් ටින් එකක් ඇදලා ගත්තු තරුණයා කෙලින්ම ගියෙ උඩු මහල් තලයට.

ඇඟිලි අතර තේරපෙන බියර් ටින් එක හිස් උනේ ටිකෙන් ටික. තිත් වැටුන මූණක් , උණුහුම් හිනාවක් , පාට දෙකේ ඇස් දෙකක් කොළඹ අහස යට සුලඟක එතී එතී.

තවත් දිග සුසුමක් , මේ ගැටවරයට සෑහෙන හිතේ අමාරු පාටයි.

"යාදව්, මේ සතියට ඔය තුන්වෙනි කෙල්ල ! ඇයි බං මෙහෙම සල්ලාලයෙනක් වෙන්න හදන්නෙ ?"

තැබෑරුමෙ අයිතිකාරයා වෙච්ච යාදව්ගෙ හොඳම යාළුවා වෙච්ච කොට මහත හාදයෙක් එහෙම ඇහුවෙ උරහිසක් උඩින් බර අතක් තියන ගමන්.

"මම මේ බබා කොටපු එක්කෙනා හොයනවා."

හැමදේම සැහැල්ලුවට හිතන යාදව් එහෙම කියනකොට කොට මහත හාදයා තම දකුණු හස්තයේ මැද ඇඟිල්ල දික් කරලා පෙන්නුවා තාලෙට.

"උඹ අද ඕක මට කිව්වෙ නැත්තම් කුචි කවලා මරන්නෙ දැන ගනින් !"

කොට මහත හාදයා උන චාර්ලි අල්ලගත්තෙම යාදව්ගෙ දුර්වලම නිලය. යාදව් කියන්නෙ අසාමාන්‍ය ලෙස කුචි කැවෙන කොල්ලෙක්.

කට කොනින් හිනා උනත් ආයෙමත් ඒ තිත් වැටුන මූණ සංතාපයෙන් බර උනා. යාදව්ගෙ හිතේ තිබුනා කාටහරි කියලා උත්තරයක් හොයාගන්න ඕනි ජාතියෙ ප්‍රශ්නයක්. ඔව් හොඳම යාළුවා එක්ක නතිපන්ගලමෙ ඉන්න මේ වෙලාව කදිමයි ඒකට. ලොකු බර හුස්මක් පාත දාපු යාදව් විවෘත උනා.

කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18Where stories live. Discover now