"අම්මේ...... අර මනුස්සයා මගේ පස්ස පැත්ත තද කරලා මිරිකුවා ! ඊයේ නානකොට බලාගෙනත් හිටියා..... ඉණෙනුත් ඇල්ලුවා...... මම කැමති නෑ එයා මට එහෙම කරනවට..... අනේ අම්මේ !!!"
"බොරු කියන්න එපා අභිෂේක් ! තාත්තා එහෙම කරන්නෑ කවදාවත්....."
"ඔය මනුස්සයා මගේ තාත්තා නෙවෙයි..... අනේ ඇයි අම්මෙ ඔයා මාව විස්වාස කරන්නෙ නැත්තෙ...... මම ඔයාගෙ පුතා නෙවෙයිද ?"
චිරි චිරි චිරි ගාලා සින්ක් එක උඩට වතුර වැටෙන සද්දෙ...... ලොකු හුස්මක්, උඩට පහලට.... වතුර අහුරක් මූණෙ වැදෙන සද්දෙ.......
නේවින්යා ඇඳුම මාරු කරගන්නකොට අභිෂේක් හිටියෙ නාන කාමරය ඇතුලෙ.
"ඇයි ඕයි ඔය රස්සාව කරන්නෙ ?"
නේවින්යා අහපු එක අභිෂේක්ට ඇහුනා.
"සල්ලි ඕනි නිසා....."
"අම්මා තාත්තා ජොබ් කරන්නෙ නැද්ද ?"
"අම්මා බැන්කුවෙ වැඩ, තාත්තා නම් කව්ද කියලවත් දන්නෑ...."
ඇඟට දැනෙන නොදැනනෙන ගානට පොඩි හාදයා එහෙම උත්තර දුන්නට ඒ වචන හරි බරයි කියලා නේවින්යාට උනත් දැනෙන්න ඇති.
"ගෙදර සල්ලි හම්බකරන්න කව්රුත් නැතුවද ඉතින් මේ පොඩි ඇටයා මහ එකෙක්වගේ රෑ තිස්සෙ නැහීගෙන සල්ලි හම්බකරන්නෙ ?"
බලෙන්ම බාත්රූම් එකෙ දොර ඇරගෙන ඇතුලට ආපු නේවින්යා එහෙම ඇහුවෙ ඉණට අත් දෙකත් තියාගෙන.
"කුඩ තාත්තා සල්ලි හම්බකරනවා.... මට නෙවෙයි අම්මටයි , මල්ලිටයි, නංගිටයි."
"යසයි ! එතකොට ඔයා පොඩි කාලෙ ඉඳලා මෙහෙම හම්බකරගෙන තමා කන්නෙ ?"
නේවින්යා අහනකොට පොඩි හාදයා හිනා උනේ සින්ක් ගැට්ටට හේත්තු වෙලා.
"නෑ.......නෑ....... අම්මා හම්බකරන ඒවගෙන් කන්න බොන්න දීලා ඉස්කෝලෙ එහෙමත් යැව්වා මාව මෙච්චර කල්."
"ඉතින් යකෝ ! එහෙනම් මොන ලබ්බටද මේ කුලියට ඇඟ විකුණන්නෙ ?"
පොඩි හාදයාට තඩි ටොක්කක් ඇනපු නේවින්යා එහෙම ඇහුවෙ හද පතුලෙන්ම උපන් වේදනාවෙන්.
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.