චරස්....................බරස්...................චරස්................බරස්............... චරස්.........බරස්............චරස්.......බරස්.......චරස්.....බරස්.....චර......බර......චර....බර....චර...බර...චර.. බර.. චර බර චර බර
"අභී........ෂේක්.......හෙමින්.......හෙ....මින්.....යකෝ......."
උඩම තට්ටුවක පරණ ගුරු මේසයක් උඩ නැවිලා පශ්චාත් භාගය දික් කරගෙන උන්නු ලොකු හාදයා කෑ ගහන්න ගත්තෙ පොඩි හාදයා පිටි කොටන වේගය හොඳටෝම වැඩි හන්දා.
"හෙමින්.... හහ් ! යාදව් සර් ජනිඳුගෙ හයේ පාරවල් ගැන නම් හොඳටෝම දන්නවනෙ, අද මම පෙන්නන්නම් මගේ හයේ පාරවල් වල තරම......"
එහෙම කියපු අභිෂේක් වේගය තවත් වැඩි කරනකොට ලදරම් ගුරු මේසය මහ හයියෙන් චර බර ගාන්න ගත්තා.
පිට්ටනිය පැත්තෙන කන පුපුරන තරම් සද්දෙන් ඩීජේ සංගීතය ඇහෙනකොට හවස තිබුන හෝලි උත්සවේන් ගෑවුන පාට හැම හැමතැනම තිබුනා අඩ නිරුවත් උන හාදයො දෙන්නගෙ සිරුරු වල.
එළියට වෙන්න තිබුන සූත්‍රිකා බල්බයක කහ පාට එළිය දැල් අතරින් පෙරිලා ඇවිත් අඳුරු පන්ති කාමරය පුරා විහිදුනු එළියෙන් පොඩි හාදයාගෙ නහය දිගේ ගලාගෙන ඇවිත් අල්ලිලා තියෙන දාඩිය බින්දුව දිස්නෙ දෙනකොට ඒ මූණෙ පැත්තක ගෑවිලා තිබුන රතු පාට, බොත්තම් ගැලවුන කමිසය අතරින් පේන ඇත් දල පාට පපුව, ඉස්සරහට පිටිපස්සට වෙනකොට තාලෙට ගැස්සෙන දාඩියෙන් තෙමුණ දිග කොන්ඩෙ පවා තව තවත් සරාගී කරා ඒ දර්ශනය.
චිටිස්......
"ආර්ග්හ් ! මගේ පුක තම්මැට්ටමක්හ්.... කියලදහ්.... හිතාගෙනහ්.... ඉන්නෙහ්.... ඕයි !!!!"
කිරි පාට මට සිලුටු අඩසඳ වන් සුමුදු මෘදු පශ්චාත්භාගය දිග ඇඟිලි පාරවල් වලින් රතු වෙද්දි චිටිස් හඬත් ගැඹුරු කෙදිරිලිත් එකට එක් උන මද කිපෙන වතාවරණයක් තිබුනා එතැන.
බොල් අත්පොඩි වැනි බොප් බොප් හඬ !
ඔව් ඒක දැනටමත් ඇහෙනවා සද්දෙටම.
පොඩි හාදයා එක දිගට වැරෙන්ම පිටි කොටන ගමන් ලොකු හාදයාගෙ එල්ලෙන යමකට දෑතේ සාත්තුවකුත් දෙනකොට පුක දීපු මිනිහට හික් ගෑවුනා යසට.
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Não Ficçãoආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.