but it's me again

5K 726 561
                                    

තල් කොල අස්සෙන් බේරීගෙන එන හඳ එළිය කාමරේ ජනේලියෙන් බේරීගෙන එනකොට පොඩි හාදයාගෙ අත ලොකු හාදයාගෙ ටී ෂර්ට් එක අස්සෙන් ඇතුලට රිංගුවෙ සීරුවෙන් තාලෙට. එහෙම රිංගපු දිග ඇඟිලි අඳුරු වලල්ලක් ඇතුලෙ තිබුන කඳු ගැටයක් තද කරලා මිරිකුවෙ එලාම් එක නොනවත්වා එක දිගට වැදෙනකොට.

"හුත්තපක..... !!!! රිදෙනවා රෙද්ද......."

කියලා මුමුණන ගමන් අනිත් පැත්ත හැරැණ යාදව් අභිෂේක්ව තවත් ටිකක් ලඟට ඇදලා අරගෙන තුරුළු කරගත්තෙ හුස්මගන්නත් බැරිවෙන තරම් තදට.

"අභී !!!!!! ටක්.......ටක්.......ටක්....... අභී !!!!!"

එකපාට්ටම කව්දෝ ඇවිත් දොරට තඩි බානකොට පොඩි හාදයා විතරක් නෙවෙයි ලොකු හාදයාති ගැස්සිලා ඇහැරුණේ තව කුණුසරුප දෙක තුනකුත් කියාගෙන.

"ආච්චිට හාල්ගරන්ඩ...... යන්තම් පහාමාරයි යකෝ වෙලාව ! මුන්ට නින්දයන්නැත්තම් හුක හුකවත් ඉන්ඩ කියපන්කො අනුන්ට වද දෙන්නැතුව....... අම්මගෙ රෙද්ද !!!!"

පොඩි හාදයා නින්දෙන්ම ඇඳෙන් බැහැලා දොර පැත්තට යනකොට ලොකු හාදයා දෙස් දෙවොල් තියන්න පටන්ගත්තෙ කකුල් දෙක මාරුවෙන් මාරුවට ඇඳේ ගහන ගමන්.

"අභී !!!"

කොට කලිසමකට බැගී ටී ෂර්ටයක් දාගෙන කොන්ඩෙත් අවුල් කරගෙන හොඳටම අඬන ගමන් දොර ඉස්සරහා හිටගෙන උන්නු කියාරාගෙ එක කම්මුලකුත් හොඳටම රතු වෙලා තිබුන හැටි අභිෂේක් දැක්කා.

"මොකද යකෝ මේ ?"

"අර නේවින්යා ගෑණි මට ගැහුවා........"

කේන්ති ගිහින් වැඩි උනාම ඇඬෙන කියාරා අඬ අඬ එහෙම කිව්වෙ දත් මිටි කන ගමන්.

"පුකටද ඉතින් ගැහුවෙ ? නැත්තම්......"

"නෑ හුත්තො..... කනට ගැහුවෙ කනට !"

පොඩි හාදයා එහෙම අහනකොට කියාරා අභිෂේක්ගෙ ඇඟට පැන්නේ කෑ ගහගෙන.

"කෑ ගහන්න එපා යෝධියේ..... හරි හරි වරෙන්කො ඇතුලට."

"එපා........ අභී... ෂේක්...... එපා....... ඔයා වැරැද්දක් කරනවා පුතා.... "

කියාරාගෙ කරට අත දාගත්තු අභිෂේක් කාමරේ ඇතුලට ගන්න හදනකොටම ඇඳ උඩ උන්නු යාදව් කෑ ගැහුවෙ බෙඩ් ෂීට් එක ඔලුවෙ ඉඳලා පොරවගෙන.

කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18Where stories live. Discover now