ඒක තනිකරම සුදු පාටයි. ඔව් එ කොටුව ජනාධිපති මන්දිරය තමයි. එකේ උඩ තට්ටුවෙ කෙරවලක තිබුන කාමරයක් තමයි අයිති වෙලා තිබුනෙ යාදව්ට.
පාසලෙන් ආපු ඇඳුමවත් ගලවන්නෙ නැතුව යාදව් දුරකථනය අතට ගන්න ඇත්තෙ හිත ඇතුලෙ තිබුන ප්‍රශ්න ඒ තරමටම දැවෙන හන්දා වෙන්න ඇති.
"ටීක්............ටීක්............ටීක්.......... හෙලෝ චාර්ලි !"
................................
"මොකද්ද පකෝ මේ හෑන්ඩ්බිල් එක ?"
.................................
"කොල්ලෙක් කුලියට ගන්න ? මට ? මම ජනාධිපතිගේ මුණුපුරා හුත්තෝ ! ඕක යන්තම් හරි ලීක් උනොත් වසලා හමාරයි. කැම්රි හිකනලෝ තොට ඒකවත් තේරෙන්නැද්ද ?"
.................................
"මොකක් ! ඒ තැන රන් කරන්නෙ උඹේ ගර්ල්පෙන් ? ඒකිට සයිකොද බං ?"
.................................
"උඹට සුවර්ද මේ වැඩේ ලීක් වෙලා පච වෙලා චොර වෙලා හැඳි ගෑවිලා යන්නෙ නැති වෙයි කියලා ?"
..................................
"එහෙනම් මාව එක්කන් පලයන්."
පෞද්ගලිකත්වය ගැන තඹසතේකට බය වෙන්න එපාය කියපු හන්දම කෙල්ලො විසි දෙකක කකුල් මැද හිස්තැන් පුරවපු එකේ ඔන්න ඔහෙ කොල්ලෙක්ගෙ පුකක හිලක් අස්සෙත් රිංගලා බලනවා කියලා යාදව් හිත හදාගත්තා.
හිත හදාගත්තයි කිව්වට මොකද මේ හාදයගෙ හිත නම් නොසෑහෙනට කලබල පාටයි.
එහෙන් මෙහෙන් අහලා තිබුනට , එහෙන් මෙහෙන් දැකලා තිබුනට , මේ අසම්මතයේ රස කොයි වගේ එකක්ද කියලා හරිහමන් අදහසක්වත් නැතුව මෙහෙම ගමනක් පිටත් වෙනකොට කොයි හිතටද පුළුවන් කලබල නොවී ඉන්න.
සුුදු දිග කලිසමකට, තද දුඹුරු කමිසයකට, කලු සපත්තු දෙකකට හරි අගේට ගැලපුනා ඒ කොලුවගේ හඳේ පාට තිත් වැටුන මූණට.
පිටතින් අතිශය සාමාන්‍ය තැබෑරුමක් ඒක. හැල්මේ දුවන නොසන්සුන් කොළඹ නගරය මැද නියෝන් බල්බ එලි වලින් හැඩ උන සුපෝපබෝගී තැබෑරුමේ එක දොරක් ඇරගෙන චාර්ලි ගියේ යාදව් වත් එක්කගෙන.
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.