"චන්ද්රපාල............ හුත්තෝ.......... "
ඔබ මේ රැඳී සිටින්නෙ නාන මලේ යාදව් FM සමගින්ය....
නාන කාමරේ වතුර මල යට සිට මනක්කල්පිත රසික ප්රජාවක් උදෙසා ගීතයක් ගායනා කරනමින් යාදව් ලවන් ගුරුභවතා ස්නානය කරන්නෝය.
"කිරි පුතේ !!! "
"චන්ද්රපාල හුත්ත උඩින් පයිය තියා....."
"කිරි පු !!"
"ඌ ඇතුල් කරා ඕන පුකක් වෙන්න කියා.... "
"කිරි !!! "
"ඕන පුකක් වෙන්න කියා........"
ජනාධිපති තුමා නාන කාමරයේ එළිය පැත්තෙන් ඉඳන් කතා කරත් සංගීතයට සමවැදිලා ගායන හැකියාව එළි දක්වමින් හිටපු යාදව්ට නම් ඇහුනෙවත් නෑලු.
"කිරි පුතේ !!!! හොඳින් කියන්නෙ මේ දොර ඇරපාන්......... "
දග් ! දග් ! දග් ! ගාලා දොරට තඩිබාන ගමන් ජනාධිපති තුමා යාදව්ට කතා කරේ බැරිම තැන.
"පාලූ පැලේ ! ආ.......සුදු සීයේ ! මොකෝ කේස් එක ? "
බාගෙට නාලා උන්නු යාදව් දොර අස්සෙන් ඔලුව විතරක් දාගෙන එහෙම ඇහුවෙ ජනපති සීයාගෙන්.
"මේහ්.... අර අභිෂේක්ද මිල්ක්ෂේක්ද කව්ද එකාව මුණගැහෙන්නෙ කොහෙදිද කිරි පුතාට ? "
"ඇයි එහෙම අහන්නෙ ?"
සුදු සීයා එහෙම අහනකොට යාදව්ගෙ හිනාවෙලා තිබුන මූණ කලු වෙලා ගියේ නංගිට වෙච්ච දේ මතක් උන පාර වෙන්ඩෑති.
"ඕනි හින්දා...... කියපන්කො පැහෙන්නැතුව ! "
"අප්පච්චිද අහන්න කිව්වෙ ? "
ටවල් එක ඉන වටේ පටලවගන්න ගමන් යාදව් එහෙම ඇහුවෙ හදවත නොසෑහෙනට ගැහෙනකොට.
"නෑ..... නෑ...... අයියෝ.... විපක්සෙ දැන් මේ කෝල් එකක් දීලා කිව්වා ඒ කොල්ලගෙ ගෙදර ලොකු රණ්ඩුවක් යාදව්ට අද එන්ඩ එපා කියන්න කියලා. "
යන්න එපා කිව්වොතින් අනිවාරෙන්ම යන බව දන්න ජනාධිපති තුමා ඇඟට පතට නොදැනෙන ගානට එහෙම කිව්වෙ යාදව් ඇහිබැමි දෙක පූට්ටු කරගෙන කල්පනා කරන්න පටන්න ගන්නකොට.
![](https://img.wattpad.com/cover/367598187-288-k903792.jpg)
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.