"යාදව්....... අ...පි.... උක්කම්...මුද ?"
අසවල් සිදුවීම සිදුවී පැය ගනනාවකට පසු සිහිය ආපු පොඩි හාදයා ඇස් ඇරියෙ යාදව්ගෙ නමත් කියාගෙන.
"වහනවා ! කට වහගන්නවා !!! යාදව්ද හූදව්ද මොකාද එකා නිසා තමා උබට මෙච්චර හදියක් වෙලා තියෙන්නෙ.... ලැජ්ජ නැද්ද අභී තවත් ඒකාගෙම නම කියවන්නෙ ?"
ඇද ලග ඉදගෙන හැඩූ කදුලෙන් ඉන්නවා වෙනුවට අභීගෙ අම්මා හිටියෙ තරහින් දත් මිටි කන ගමන්.
"අනේ ආන්ටි දන්න ලබුගෙඩියක් නෑ ආන්ටි ! ඕවා මෙයාට කියලා වැඩක් නෑ, හදිසියෙ මැරුණොත් එහෙම මලපෙරේතයෙක් වෙලා හරි රෑට රෑට යාදව්ගෙ කකුල් දෙක අස්සෙ රිංගලා කටට ගන්න තරම් අසික්කිත අසහනයක් මුන් දෙන්නට තියෙන්නෙ."
අභිෂේකට කතා කරන්නත් කලියෙන් ඒ වෙනුවට අම්මට උත්තරේ දුන්නෙ ඇදලග ඉදගෙන දොඩම් ගෙඩියක් සුද්ද කරන නේවින්යා.
"ඔව් ඉතිම් ළමයාගෙ ශුක්රාණුවෙ අයිතිකාරයා වගේම නැතෑ ළමයත්. එක අතකට අපේ එකා කොල්ලෙක් එක්ක සෙට් උනේ, නැත්තම් මේ තියන විසේ හැටියට සිව් දරු පියෙක් මෙලහට !"
කප කප හිටපු ඇපල් ගෙඩියෙන් කෑල්ලක් නේවින්යාගෙ කටට ඔබපු අභීගෙ අම්මා කට ඇද කර කර එහෙම කිව්වෙ අභිෂේක්ට ඇස් කොනෙන් රවන ගමන්.
"ඔයා දන්නෑනෙ, අපේ අභීයි යාදව්යි උක් කර්මාණ්ත පැක්ටේරියක් දාලා තියෙන්නෙ. හොද වෙලාවට යාදව්ට ගර්භාෂයක් නැත්තෙ.... තිබ්බනම් මෙලහට ක්රිකට් ටීම් එකක් හදන්න තරම් ළමයි."
නේවින්යාත් කතාව අනුමත කරමින් සහය දැක්වූවේ තුනෙන් දෙකේ බහුතරය අනුව අභී දස වලත්තයෙක් කියන විශ්වාසභංගය සම්මත කරගෙන.
මේ දැන් හත්වෙනි දවස, පොඩි හාදයාට සිහිය එනවා යනවා. අසනීපෙත් එක්ක මේ උන සිද්දිය නිසා දෙගුණයක් දුර්වල උනා ඒ ඇග. හරි හමන් විදිහට සිහිය ආපු ගමන් සිංගප්පූරු අරන් යන්නයි විපක්ෂණායකතුමාගේ සැලැස්ම.
එදා පොඩි හාදයාට සිහිය එන්නත් කලින්ම රෝහලට කඩාගෙන පැනපු නෙවිල් ඇමතිතුමාගෙ සේනාව යාදව්ව කුදලගෙන ජනාධිපති මන්දිරේට උස්සන් ගිහින් නිවාස අඩස්සියෙ දැම්මෙ කකුල් දෙක පතුරු යන්නම වේවැල් පාරත් දීලා. හොරෙන් පැනලා යන්න ඌමනා උනත් කිසිම කලබලයක් නොකර තාත්තගෙ අණට කීකරුවෙන්න යාදව් තීරණය කරේ අභීව සිංගප්පූරුවට අරන් යන්න කලින් තාත්තගෙ අතින් තවත් මොනාහරි වෙයි කියලා තියෙන බයටම.
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.