26 Missed calls from AMMA
කොහොම කොයි වෙලේ නින්දට වැටුනද මතක නැති පොඩි හාදයා ඇහැරිච්ච ගමන් ළඟම තිබුන පෝන් එක අතට ගත්තෙ වෙලාව බලන්න හිතාගෙන උනත් උඩින්ම තිබුන ඇලට් එක අභිෂේක්ගෙ අවධානය හොරා ගත්තා.
Shibal Sekkiya
ශිරාන් සෙන්දික කියන නම වෙනුවට උක්ත පාඨය සේව් කරලා තිබුන නම්බරේකින් ඒත් එක්කම කෝල් එකක් එනකොට අභිෂේක්ගෙ මූණත් එක්ක ඇදවෙලා ගියේ අම්මාගෙ ආදරණීය පොඩි පුතන්ඩියාගෙ හැකර කට මතක් උන පාර.
"හෙලෝ !"
"තොගෙ අප්පට හුකන්ඩ.... තොට කොහෙන් ආව හයියක්ද පරයෝ මගේ තාත්තට අත උස්සන්ඩ ?"
අවුරුදු දෙකක් බාල උන ඒ කොලුවා මහ හයියෙන් බෙරිහන් දෙනකොට අභිෂේක් පොන් එක ටිකක් ඈතට කරේ ඒ බොරළු කඩහඩේ මිහිරිකම දරාගන්න බැරි හන්දා.
"තොගෙ තාත්තා මාත් එක්ක හැමිනෙන්න හදනකොට මට කට පුක පියාගෙන ඉන්න කියලද තෝ කියන්නෙ. ඒ අසහනකාර තිරිසනාව නොමරා බේරුවෙ මට මිනීමරුවෙක් වෙන්න බැරි හින්දා මිසක් වෙන මොක්කටවත් නෙවෙයි."
අර රෑට රෑට උක්කන්න එක්කන් යන එකා ආවෙ නැත්තම් මෙලහකටත් මම තොගෙ තාත්තව මරලා කියලා කියාගන්න බැරි කමට අභිෂේක් එහෙම කිව්වෙ තාමත් පුකත් එළියෙ දාගෙන නිදාගෙන ඉන්න යාදව් දිහා ඇස් කොනෙන් බලන ගමන්.
"අවජාතක හුත්තා !!!! මගෙ රත්තරන් තාත්තට ඔහොම කරලා ගැලවෙන්න පුළුවන් වෙයි කියලද හිතාගෙන ඉන්නෙ ආහ් ? මට අහුඋනොත් මම තෝව පෙති පෙති කපනවා දැනගනින් !!!"
"අනේ මේහ් කිරිමයිලෝ ! මම තෝවගේ කැරට් පෙත්තක්වත් කපාගන්න බැරි පොඩි ඇටයෙක්ට බය වෙයි කියලා හිතුවද ? මහ පකයාට ගැහුවනම් පොඩි පකයට ගහන එක මහලොකු දෙයක් නෙවෙයි මට."
"මගේ තාත්තා උඹට හොඳ වැඩී පකෝ !!!! කොන්ඩම් එකේ හිලෙන් ඉපදුනු තොපි වගේ උන්ගෙ අප්පලාට කොන්දක් තිබ්බනම් මගේ තාත්තාට එක එකාගෙන ගුටි කාලා ඉස්පිරිතාල වල ලගින්න වෙන්නෑනෙ. අමන හැත්ත !!!! මගේ රත්තරන් තාත්තට මොනාහරි වෙලා තිබ්බොත් සත්තයි මම තෝව මරනවා..... සක්කිලි බල්ලා !!!!"
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
No Ficciónආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.