Just Call

4.5K 690 278
                                    

"මල්ලි බබා....."

"ම්...."

"ඒහ් ! මල්ලි බබා..."

"ම්....."

"ඕයි පොඩි පගයෝ......"

"මොකද පකිච්චියේ බෙරිහන් දෙන්නෙ ?"

විපක්සනායකතුමාගෙ කොට කලිසමකට නේවින්යාගෙ රෝස පාට ටී ෂර්ටයක් ඇඳගෙන කලිසමේ ඉණට හැට්ට කට්ටක් අමුන අමුන උන්නු පොඩි හාදයා නේවින්යාගෙ පැත්තට හැරුණෙ කටත් ඇද කරගෙන.

"යාදව් ඔයාගෙ කව්ද ?"

"අපි දෙන්නා රෑට රෑට උක්කනවානෙ, ඇයි දන්නැද්ද ?"

ඇඳ උඩින් ඉඳගත්තු අභිෂේක් එහෙම කිව්වෙ පශ්චාත්භාගය උඩ දාගෙන නිදාගෙන ඉන්න නේවින්යාට.

"මොකද මම නොදන්නෙ ! ඇයි මතක නැද්ද තොපි දෙන්නා මගේ මේ නේත්තරා දෙක ඉස්සරහදිමනේ නයයි මුගටියයි වගේ එතිලා කටවල් කාගත්තෙ...."

අතීතයේ යම්කිසි සිදුවීමක් මතක් උන නේවින්යා එහෙම කිව්වෙ නක්කලේට හිනාවීගෙන.

"දන්නවනම් අහවල් පුකේ අමාරුවකටද ආයෙ ආයෙ අහන්නෙ ?"

"නෑ නෑ ඉතින්, මට දැනගන්න ඕනි ඔයාලා දෙන්නා අතරේ සීරියස් රිලේශන්සිප් එකක් තියෙනවද කියලා...."

නේවින්යා එහෙම අහනකොට අභිෂේක් යටි තොල හපාගෙන කට කොනකින් හිනා උනේ reject උන rich young master ලැබ්බෝගිනිය හප්පගෙන බොරුවට රඟපාපු හැටි මතක් උන පාර.

"තියෙනවා පකක් ! උඹට කියන්නෙ අක්කණ්ඩියේ, ඒ රිලේශන්සිප් එක පට්ට සීරියස් හරිද, කොච්චර සීරියස්ද කියනවනම් අපි හුකපු පළවෙනි පාරදිවත් කොන්ඩම් එකක් දැම්මෙ නෑ.... ඒ තරම් සීරියස්."

"ඉදකින් තූ..... ලැජ්ජ නැතුව කියන කැත !"

"අනේ උඹෙයි මගෙයි ලබ්බෙ ලැජ්ජාව......"

නේවින්යා අභිෂේක්ට කට ඇද කරනකොට අභීෂේක් නේවින්යාටත් කට ඇද කරා තාලෙට.

"ඔයායි යාදව්යි සෙට් උනේ කොහොමද ?"

"රෙන්ටල් සර්විස් එකෙන්, මම පළවෙනියම වැඩට ගියපු දවසේ. යාදව්ට පොඩි මෙව්ව එකක් වෙලා කොල්ලෙක්ව ට්‍රයි කරන්න ආසා හිතිලා තමා ඇවිත් තිබ්බෙ."

කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18Where stories live. Discover now