"අඩෝ යාදව් ! මොකද්ද බං ඒ උනේ ?"
හුලං ගියපු බැලුම් බෝලයක් වගේ කටත් ඇද කරගෙන කකුල් දෙකෙන් වැලි අවුස්ස අවුස්ස වාහනේ තියෙන තැනට ආපු යාදව්ගෙන් සිද්ධිය බලාගෙන හිටපු චාර්ලි එහෙම ඇහුවෙ කරටත් අත දාගෙන.
"ඒ පොඩි පගයාගෙ තියෙන ලොකුකම බලපන්කො ! ෂොරෙ යෙදෙව් !!! යැයි යැයි තමා......"
හුරුස් ගාලා නාහෙ උඩට අදින ගමන් යාදව් එහෙම කිව්වෙ රියදුරු අසුනෙ ඉඳගෙන.
"ඒ පොඩි ඇටයට කොහෙන් ආපු හයියක්ද කියපන්කෝ මාව රිජෙක්ට් කරන්න ? මම රටේ ජනාධිපතිගෙ මුනුපුරා යකෝ...... ඒ ඔක්කොටම වඩා, මම තමා උගේ ඉස්කොලෙ විනයභාර ගුරුතුමා !"
"හරි හරි ඉතින්..... ඇයි මේ තරහා ගිහින් ? දුක නැද්ද උඹට...දුක ?"
පාරට දාපු වාහනේ වේගෙ එන්න එන්නම වැඩි කරද්දි චාර්ලි එහෙම ඇහුවෙ මෙකේ ගිහින් කොහෙන් නවතීද කියලා හිත හිත.
"උගේ අහවල් එක පහයි තුනක් දිගට මහතට තියෙන හින්දා වෙන්න ඇති ඔච්චර ගනන් උස්සන්නෙ !!! මුලින්ම කට කාපු වෙලාවෙත් එක්ස්පීරියන්ස් එක තිබ්බට කොලිටි එක මදි කියලා කියපු එකානෙ, මටත් ටිකක් කල්පනා කරන්න තිබ්බා මේකගෙ ලොකු කමේ තරම ගැන."
"ඔව්...ඔව්... ඒක ඇත්ත."
තෙල් තාච්චියකට දමාපු අබ ඇට අහුරක් ගානට පුපුරන ගමන් යාදව් එහෙම කියනකොට චාර්ලිත් අදහස අනුමත කරේ ෂීට් බෙල්ට් එක හොඳට තද කරගන්න ගමන්.
"සක්කිලි කිරිසනා ! හික් ගෑවෙන්න හුකන්න විතරයි දන්නෙ ඕකා.... අක්කරයක් විතර පුකකුයි, ගානට හැදුන ඇඟකුයි, අර වශීවෙලා යන මූණත්තාඩුවයි නිසා වෙන්න ඇති ඔච්චර ලොකු කම. අනේ අම්මපා මට තාම බැරි උනානෙ ඕකගෙ පුක පොඩ්ඩක් පලන්න !!! අයිස්කැටේ බිච්....."
"අයිස්කැටේ බිච් නෙවෙයි බං එක්ස්කැවේටඩ් බිච්."
යාදව්ගෙන් වැරැද්දක් වෙනකොට චාර්ලි කරේ එක හරිගස්සන එක උනත් යාදව් කරේ ඒකටත් රවපු එක.
"මම ටික් ටොක් එකෙන් බලලා යකෝ ඔච්චර ලස්සනට ප්‍රපෝස් කරේ.... අනේ මගේ රෝස මල් ටික තොග් ගාලා බිම අතෑරපු හැටි හිතක් පපුවක් නැතුව ! නොදමකින් කැරිපුතා..... රෝස මල් නට්ටක් කටු පිටින් ගහන්න ඕනි ඕකගෙ පුකේ !!"
YOU ARE READING
කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
Non-Fictionආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.