What you really want

7K 882 426
                                    

"එ බං..... පොඩි බඩ්ඩක් අහන්නම්, ඇත්තටම උත්තරයක් දෙනවද ? "

"අහපන් ඉතින්, උබට නොකියන දෙයක් තියෙනවද බං මම..."

රසානයන විද්‍යාව පන්ති අහවර වෙලා සුපුරුදු පරිදි බස් හොල්ට් එකට එන ගමන් හිටපු කියාරා එහෙම අහනකොට අභිෂෙක් එහෙම උත්තර දුන්නා. එක ලග ගෙවල් තිබුන හන්දම පොඩි කාලෙ ඉදලම යාලුවො උන කියාරයි අභී දෙන්නා නිතරම උන්නෙ එකට නිසාම වෙන්න ඇති දෙන්නට පද හැදෙන්න ඇත්තෙ ගෑනියි මිනිහයි කියලා.

"දැන් උබ ඔය අවුරුදු දෙකක් තිස්සෙ මැරෙන්න හදන උබෙ ක්‍රශ් එක කොල්ලෙක් නෙද ? "

කියාරා අහනකොට අභී ඒ දිහා බැලුවෙ ඇස් පොල් ගෙඩි තරම් ලොකු කරගෙන පුදුමෙන්. දැන් සෑහෙන කාලෙක ඉදලා ක්‍රශ් එකක් ඉන්නවා කියලා පූජනීය ප්‍රෙමණීය වදන් දුන්නට යාලුවො තුන්දෙනාගෙන් කවුරුත්ම දැනගෙන උන්නෙ නෑ අභීගෙ ක්‍රශ් එක කව්ද කියන එක.

"තවුසෙ කොහොමද දන්නෙ ? "

"එ කියන්නෙ මම හරිනෙ ! යො.... බ්‍රො.....උබ අර පුකට බස්සපු සීන් එකක් ගැන  කියනකොටම  මම දැන ගතිමි, මම සැක කලෙමි..... වුබර්ට බෑ බං මගෙන් හංගන්න...."

අභීගෙ පිට මැද්දට තෑං ගාලා පාරක් ගහන ගමන් සෑහෙන ආඩම්බරෙන් කියාරා එහෙම කියනකොට අභිෂෙක්ට තෙරුනා වැඩෙ අල කරගෙන ඇත්තෙ තමන්ම බව.

"යැයි යැයි තමා.... උබ නම් මාර පකිච්චියෙක් බං. "

"හරි හරි... කව්ද කියලත් මම හෙමීට හොයාගන්නම්කො.... මෙ එක නෙවෙයි, පුක රිදෙනවා බං."

කියාරා කිව්වෙ මූණත් ඇද කරගෙන.

"ඇයි එ පාර උබ පුකට බස්සගත්තද මොකක්හරි ? "

"ඉදකින් පකයො.... !! අර ලෑලි බංකු උඩ පුක තියන් ඉදලා තමයි පුක රිදෙන්නෙ. එලෙවල් ඉවර වෙද්දි ප්ලාස්ටික් සර්ජරියක් කරලා පුකක් දාන්න වෙයි වගෙ."

කියාරගෙ පශ්චාත්භාගයෙ අවනඩුවට අභිෂෙක් කරෙ හිනා වෙච්චි එක.

"මෙ.... මට උබට දෙයක් කියන්න තියෙනවා බං."

බස් හොල්ට් එක ගාවදි අභී කියාරාට යමක් කියන්න හදනකොටම බස් එක විදගෙන ඇවිත් නතර කරා.

කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18Where stories live. Discover now