0124

2.4K 330 198
                                    

..

..

..

     සමහර වෙලාවට සිද්ධ වෙන්න තිබුනේ මීට වඩා හොද විදිහට කියලා හිතුනත් සිද්ධ උනේම වෙන්න පුළුවන් හොදම විදිහට..!

..ආහ්හ්හ්හ්...බිමින් තියනවා...මෝඩ.යා...බූරු බල්ලාහ්..මාව බිමින් තියනවා...අහ්හ්..මේක පැහැරගැනීමක්...මට නඩු දාන්න පුලුවන්...බිමින් තියනවාහ්හ්හ්....

      තීනු කෑ ගහනවා......එයාට බලහත්කාරකමක් කරන්න ගිය ගානට ධතාශ්ගෙ පිට මැදට අත් දෙකෙන් තඩි බාන ගමන් කෑ ගහනවා...මදි පාඩුවට කකුල් දෙකත් ගසන ගමන් ලතෝනි තියනවා......ඒ උනත් ඒ කිසිම දෙයක් නෑහෙන ගානට එක අතකින් ඇට්ටරයව අල්ලගත්තු ධතාශ් අනිත් අත සාක්කුවට යවලා එයාගෙ අවුඩියේ යතුර හොයනවා.....ඒත් ඒ දිලිසෙන ඇස් අග වගේම කට කොනේත් හිනාවක් ඇදිලා තියෙනවා...

..කෑ ගහලා මහන්සි වෙන්න එපා වස්තුව..අද රෑට ඔය හයිය ඉතුරු කරගන්න....

   බෙල්ල හරවලා තීනුගෙ කන් පෙත්තට මුමුනපු ඒ වචන ටිකම ඇති උනා චූටි වස්තුවගෙ දැගලිල්ල නතර කරන්න...මේ තරම් කැ ගහපු හැම වචනයක්ම එක තැන ලොප් කරන්න...


    තනි සුදු වාහනයක්.....හොනට් එක වෙනුවට ගල් අල්ලපු පොලොවෙ නතර කරලා තිබුනු තනි සුදු කාර් එකක්...පන්ඩිත වස්තුවව පැසේන්ජර් සීට් එක පැත්තෙ දොර ඇරලා බලෙන්ම වගේ වාඩි කරවද්දි ධතාශ්ට ඇහුනේ අහන්න ඕන නැති කටහඩක්...

...තීර්ථ ඔහොම ඉදපන්.....

    ඉතින් අහක යන කුනු ගොඩක් උනත්....උඩින් පැනලා යනවට වඩා පාරෙ අහකට කරල යන එක කාටත් හොද වෙද්දි ධතාශ් කාර් එකේ දොර වහලා ආපස්සට හැරුනේ හිනාවක් නැති බැල්මකින්.....

...හේතුව..!


      ඒ ඇස් දිලිසෙන්නෙ එයාගෙම කියන අය ලග විතරයි...ඒ මූනෙ හිනාවක් ඇදෙන්නෙ හිතට දැනෙන මිනිස්සු ලග විතරයි...හැගීමක් නැතුව හිස් උනු ඇස් එක්ක එක අතක් සාක්කුවට ඔබාගත්තු ධතාශ් විහස්ට දුන්නෙම සීතල බැල්මක් වෙනකොට....කේන්තියෙන් අඩි තියාගෙන ආව විහස්ගෙ ගමන පවා මදකට බාල උනා......ගනව වැවුනු ඇහිබැම එක්ක කෙටි ඒත් මහත ඇහිපියවලින් පමනටත් වඩා කැපිලා පෙනෙන තද දුබුරු හීනි ඇස් තනි කෙලින් ඇස් දිහා බලන් ඉන්න රූපෙ ලග ඒ ගමන ටිකකට බාල උනා.....

🍁නූශ්🍁(Zhanyi)✅Where stories live. Discover now