නූශ්
0125
..
..
..
හදවත ගැහෙන්නෙ හරි වේගෙන්....වැටෙන හුස්ම පොද පවා පිටවෙන්නෙ හරි නොයිවසිල්ලෙන්....!
හදගැස්ම ඇහෙනවා...නෑ ඊටත් වඩා හදගැස්ම දැනෙනවා....පිටවෙන වේගවත් හුස්ම පොදක් පාසාම උනුහුම් හුස්ම දෙතොල්පෙති කිති කවනවා....
ඒත්...ආගන්තුක හුස්ම පොදකට කොයින්ද අයිතිය කියන්න ඉඩක්.....අයිතිකාරයා අයිතිවාසිකම් කියන තැන නාදුනන හුස්ම පොදකට කොහෙන්ද නෙලුම් පෙති දෙතොලකට හාදු තියන්න ඉඩක්.....
..මගෙ වස්තුව....
ධතාශ්ගෙ දෙතොල් අගින් පිට පැන්න එකම වචන පේලිය ඒකම වෙන්න ඇති.....හුස්මට ඉඩක් දෙන්න දෙතොලතරින් මිදෙන වාරයක් පාසා.....නලලට නලල තද කරන්....ඒ හැගීම්වල බරටම වේගෙන් හතිලාන ගමන් පිට කරන්න ලැබුනු එකම වචන පේලිය ඒකම වෙන්න ඇති.....
හාදුවකට කොයිතරම් දුර යන්න පුලුවන්ද ...හාදුවකට කොතනහරි නැවතීමක් තියෙන්න පුළුවන්ද...දන්නෑ ඒක අහන්න ඕන ධතාශ්ගෙන්.....හාදුවේ බර දරාගන්න බැරි තැන අහුරු පිටින් කෙස් රොදවල් ඇදලා ගත්තු තීනුගෙන්...
ESTÁS LEYENDO
🍁නූශ්🍁(Zhanyi)✅
Fanficඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........