අක්නුල්ගෙන් අකින්සට,
නෑ කියන්නෙ නෑ
කාලයක් තිබුනා මම තනියම හිටපු
ඒත් උබ අමුතු මනුස්සයෙක්
මට මාවත් අමතක කරපු
දන්නවද වස්තුව...
උබ නිසාම
දැන් 'තනිකම' කියන්නෙ වචනයක් මට ටිකක් අමුතු.....(මේ වචන මට හම්බෙලා ටික දවසක්....ඒත් පහුගිය කාලේ වට්පැඩ් එකේ උනු ප්‍රශ්න නිසා මට ඒක මගඇරුනා....@babe_rose ඒ වචන හරි ලස්සනයි ලමයෝ...ඒක හුගක් දැනුනා..)
..
..
..
ඇගිලිතුඩුවලින් ඉස්සීගෙන...නහයත් අකුලගෙන ...අර වීදුරු ඇස් දෙකත් රැලි කරගෙන ...ඉදිමුනු තොල්පට උල් කරලම කිව්ව වචනවලට ධතාශ්ගෙ ඇහිබැම ඇකිලුනේ හරි අමුතුවට...
සමාවෙන්න අයියෙ කියනකම් අල්ලන්න එපා?....චූටි වස්තුවට මොලේ හොද නැතිවෙලාද.....
...මොන හුත්තක්ද ඕයි කියවන්නෙ!...
ධතාශ්ට හිනියට තරහා ගියා....ඇයි දෙයියනේ අවුරුදු පහකට පස්සෙ මේ තරම් ලන් වෙලත්.....එකිනෙකාගෙන් මොහොතකටවත් ඈත් වෙලා ඉන්න් බැරි තරමට එයාලගෙ වෙලත්...මේ වගේ අලුගුත්තේරු කතාවක් කියද්දි නගින්නෙ නැද්ද....පෙසර්!
..මොන හුත්තක්ද?...නෑ නෑ දතාස්..විහස්ට බැන්නට ඔයානෙ අප්ඩේට් මදි...මොන හුත්තක්ද නෙවෙ ඒක දැන් මොනෝත්තක්ද කියලා අහන්න ඕන....මොන+හුත්තක්ද කියන එකේ සන්ධි කරන්න ඕන...'හු' යන්න අයින් කරලා 'න' යන්නෙ තියෙන 'අ' ස්වරය අයින් කරලා ඒකට ඕ ස්වරය ආගමනය කරවන්න ඕන ....එතකොට තමා ඒක න්+ඕ වෙලා මොනෝත්තක්ද කියලා හැදෙන්නේ....දැන් කියන්න දතාස් ස්වරයක් අයින් වෙලා වෙනමම ස්වරයක් ආගමනය වෙන සන්ධියට කියන නම මොකක්ද....මතක නැද්ද දතාස් ආහ් ..ඒලෙවල්වලට සිංහල නේද කලේ...අන්තිමට ලිව්ව ටර්ම් ටෙස්ට් එකෙත් ඔයා ඒක වරද්දලා තිබ්බා...පද දෙකක් සන්ධි කරගන්න දන්නෙත් නෑ හරියට කාගෙන්වත් සමාව ඉල්ලන්න දන්නෙත් නෑ...දැන් නම් ඔයා හැදිලා තියෙනවා අන්තිමයි දතාස්...
බර හුස්මක් පාත දාපු ධතාශ් එයාගෙ ඇගිලිතුඩුවලින් නලල මිරිකගත්තා....අත්සන් කරන්න කලින් ආදි දෙතුන් වතාවක්ම ඇහුවා උබට මේකව බැදගන්න ඕනමද බන් කියලත්.....
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)✅
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........