0101

1.6K 284 72
                                    

..

..

..




..මොකද ම්ම්..

..මො..කවත් නෑ..නේ..

..එහෙනම් ඇයි මේ ම්ම්..


    කාත් කවුරුත් නේන විසාල ජල කද මැද තීනු හිටියෙම ධතාශ්ගෙ පපුව අස්සට ගුලි වෙලා....උරහිස තෙක්ම සීතලක් කැටිවුනු වතුරේ ගිලිලා ගිහින් තිබුනු ඒ අත් අස්සට ගුලි වෙලා...

  
     ගස් කීපයක් එක්කම වැවේ ජල කද රැස් වෙලා තියෙද්දි....මද්දහන උනත් හෙවන නිසාම වතුරෙන් පවා දැනුනේ හීතලක්....වලා අස්සට ඉර මුවාවෙලා ගිහින් තිබුනු නිසාම විසාල මාර ගස්වල හෙවන එක්ක හාද උනු වතුරෙ යාන්තම් හීතලක්....ඒත් ඒ හීතල මොහොතක් ගතවෙලා යන තැන නොදැනී යද්දි...ඒ වෙනුවට උරහිස් මට්ටම හීතලකුත්....උරහිසෙන් පහල වතුරෙ ගිලිලා තිබුනු නිරුවත් උඩුකයට යම් තරමට උනුහුමකුත් එකවර දැනෙද්දි...ඒ වෙනස්කම දරන්න බැරිවදො ධතාශ්ගෙ අත් තීනුගෙ ඉන වටා එතුනා...වතුර යටින්ම ඒ පුංචි සිරුරේ ඉන වටෙන් එතුනා....

    ධතාශ්ගෙ කකුල් වැව් පතුලෙ ගෑවුනා උනත්....තීනුගෙ කකුල් ඔහේ වතුර ඇතුලෙ පාවෙලා යනවා....ගිලෙන්න නොදී තදට අල්ලන් වතුර ඇතුලෙත් ධතාශ් චූටි වස්තුව තදට අල්ලන් ඉන්නවා.....

     ඒ විතරක්ද......ගිලෙන්න නොදී අල්ලන් ඉන්නවාම විතරක්ද.....විසල් කමිසයක් එක්ක පොඩිත්තෙකුට ගැලපෙන තරමේ කමිසයක්...මොන මොනවදෝ කොදුරන ගමන් හීන් හුලගත් එක්ක අත්තක් මත වැනෙද්දි.....කෑ ගහලා දගලපු...යුද්දේ ප්‍රකාශ කරලා අයිතිය කියන්න ගිය චූටි වස්තුව නිහඩ වෙන්න හේතුවක් තිබුනා...


..මේකගෙ කට තියෙන්නෙ බොරුවට..

   තවත් බරසාර හාදුවක්...ධතාශ්ගෙන් තීනුගෙ දෙතොල් පෙති මත නතර වෙද්දි...එයා ගස්සලා වගේ අහක බලාගත්තේ ඒ කියන කතාව පිලිගන්න අකමැත්තෙන් වගේ...බලන් ගියාම කට විතරයි නේන්නම් චූටි වස්තුවගේ..හරි හමකට උසවත් තියෙනවා කියලද...

..ඒත් ඉතින් දැන් කියලා මොනා කරන්නද...කොහොම උනත් මේ බට්ටා මගෙනේ...

    වතුරෙ ඉදන්ම කකුල් ගසලා තීනු ධතාශ්ගෙ බෙල්ලෙ එල්ලුනු එක....බිම ඉන්නවා වගේ හුගක් මහන්සි වෙන්න ඕන  නෑනේ වතුරෙ ඉද්දි.....හරි ලේසියට පුලුවන්නෙ ධතාශ්ගෙ අයිතිය කියන්න..

🍁නූශ්🍁(Zhanyi)✅Donde viven las historias. Descúbrelo ahora