හච්චෝං..
වැස්සෙ තෙමිල තෙමුණ කුකුළ්ලු වගේ අපි ගෙවල් වලට ආව. බස් එකේ සීට් වලින් එකයි වතුර. අන්තිමේ ගෙදර ඇවිත් උණුවතුරෙන්ම නාලා උණුවතුර ජෝගුවක්ම බීපු මම ඔළුව මේසෙට ගහන් හිටියෙ නහයෙන් දැනෙන බර ගතියට..
මගෙ හුරතලේට මොකද දන්නෙ නෑ..
මං චාජ් වෙන්න ගහල තිබ්බ ෆෝන් එක අතට අරන් දේශ්ට මැසේජ් එකක් දැම්මා.
Mokada karanne?
ටිකක් වෙලා යද්දි ඒ පැත්තෙන් ටයිපින්ග් වැටුනා..
Nanawa
Phone eka athe thiyanda naanne?
Waterproof ne sudu mahaththaya😗
Video cl oke d?
මට හිනා ගියා.නාන ගමන් කියපු දේශ් ඊගාව පාර වීඩියෝ කෝල් ඕකේද අහද්දි..Nala enna
Ai mge sessy cda balanna one ndda
Ane ynw sudu ayye ynna
Oyage marisi mama dannawaPissuda chuti.ikmanata nala enna
Leda weiMm innako
පොඩි චණ්ඩියා ඉන්නකො කියල ඕෆ්ලයින් යද්දිම අක්කත් කාමරේට ආවා..
"මොකද මේ තෙමෙන්න ආස නැති මිනිස්සු තෙමීගෙන ඇවිත්?"
"අර පොඩ්-හච්චෝස්.. පොඩි හ්ච්චෝස්.. දේශ් තමයි අක්කෙ.."
"මේක බොන්නකො එතකොට අඩුවෙලා යයි."
"චූටි දොස්තර නෝනා අපෙ. අප්පච්චිලා එන්නෙ නෑ කිව්වද අක්කෙ ළඟදි? අම්ම වත්?"
"අප්පච්චි නම් එන එකක් නෑ.. හැබැයි ප්‍රශ්නයක් උනොත් එයි.අම්මා කවද්ද මල්ලි ගෙදර ආවෙ? එයා අනේ මංදා.."
YOU ARE READING
White lotus
Fanfiction"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...