"ආ...සුමිහිරි පානේ........... පදමට ගහලා............"
උදේ වෙලා තිබ්බා. දේශ් මං හදලා දුන්න කිරි එකත් අරන් ගේ පුරාම ඇවිදලා අන්තිමේ පුටුවකිං ඉදගත්තා. පුදුම විසයක් මේ ළමයට තියෙන්නෙ.
රෑ තුරුල් වෙලා නිදාගන උදේ නැකිටිද්දි ඔළුව කකුල් ගාව කකුල් ඔළුව ගාව. නින්දෙන් පවා කරන්නේ දඟලන එක වෙද්දි ආය කතා දෙකක් නෑ මට හිතාගන්න පුළුවන්. තුන් ගමනක්ම ඇඳේ හරි පැත්තට නැගිට නැගිට එයාව හදල නිදාගත්තෙ ආය නැගිට්ටොත් නම් බලන්නෑ කියල හිතාගන
හිතුවා වගේම උදේ නැගිටිද්දි ඇඳේ දඟලපු දැඟලිල්ලට හිටපු විදියට මට හිනා යන්නත් ආවා. ඒ එක්කම වගේ ඔළුව කස කස පල්ලෙහට බැස්සෙ කෙවින් වෙද්දි මං කෙවින් දිහා බලල දේශ් දිහා බැලුවා..
"ආ පැටියෝ.... කොහොමද?"
කට ඇද කර කර බෙල්ලත් වන වන කිව්ව දේශ් දැක්කම මේ පාර නම් මට සද්දෙටම හිනා ගියා වෙද්දි මං රත් කරන්න මොනාහරි තියෙනවද බැලුවා.. කිචන් එකට හොදට සාලෙ පේන නිසා මං සේරම අහන් හිටියා.. ඔක්කොම හරි දැන් ඉස්කෝල වලට යන්න හිතන් ඉදල අද යන්න බැරි උනාම ප්රින්සිපල් සර් අප්පච්චිට කෝල් කරයිද කියල මගෙ හිත ආය කිව්ව..
"පාඩුවෙ ඉඳපන්කො හු#න්නෝ"
උදේ පාන්දර දෙන්නා කුණු හර්ප පලන්න ගද්දි මට පොලව පලන් යන්න හිතුනා. ඉස්සර කුණුහර්පයක් ඇහුනත් මූණෙ ඉඳන් ඇඟම තරහට රතු වෙලා වෙව්ලුවත් දේශ්ගෙ කට හින්දම දැන් එච්චර ගානක් උන්නෑ.
"කෑවද බං?"
"හු#තක් කෑවා.. අනේ පලයන්කො ඇලෙන්න එන්නෙ.."
තේ එකත් අරන් දේශ් එහාට පනිද්දි මන් ඇස් කරකෝලා ෆ්රිජ් එක ඇරල අක්කා හදල අරන් තිබ්බ හොදි මාලු රත් කරන්න ගත්තෙ ඉස්සරහ සාලෙන් ඇහුන සද්දෙ නැතුව ගීන් ටිකකින් මගෙ බඳ වටේ හොර චූටි මැනිකකගෙ අත් දෙක එතෙද්දි
YOU ARE READING
White lotus
Fanfic"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...