A/N

1.3K 53 78
                                    

Hiiii මගේ ලිලී මල් ටික....කතාව දෙන්න පොඩ්ඩක් පරක්කු වෙයි...ඒ හින්දා ඔන්න කම්මැලි කම යවා ගන්නත් එක්ක මං පොඩි වැඩක් කරන්න හිතුවා.....

අපේ අභිලාස් හිතාගෙන ඉන්න විදියට එයැයිගෙ තාත්තා හෙන අහිංසකයිලුනෙ.......

චූටි තාත්තගෙ රෙදි ගලවන්න වටිනා දුර්ලභ අවස්ථාවක් මං ඔයාලට දැන් දෙන්නයි හදන්නෙ....මේ අහිංසක අභීගෙ නැන්දලා මාමලා වසයෙන්....මාමලා ඉන්නවද දන්නෑ ඉන්නවනං එයාලටත් එක්ක මං මේ කියන්නෙ......මේ දරුවට එයාගේ තාත්තගේ හැටි ගැන පොඩ්ඩක් කියලා දෙන්නකො...මේ ලමයා මුකුත් දන්නෙ නෑලුනෙ.....

ඔන්න එහෙනං ඔයාලා ඔක්කොම දැන් අභීලාශ්ව බලන්න එයාගෙ ගෙදරට ගිහිංලු ඉන්නෙ.....

නැන්දලා මාමලා තමුන්ගේ වගකීම දැන් ඉශ්ට කරන්න පටං ගන්න....
කියලා දෙන්න මේ දරුවට එයාගේ තාත්තා කොච්චර අහිංසකද කියලා 😪

|| කැමීලියා ||Where stories live. Discover now