" ප්‍රේමනීය ප්‍රේම විමනේ....
සුළං කපොලු බිඳ දමා....
චණ්ඩ සුලි සුලං හමාලා...
ගිනියම් කලා......මගේ පෙම්බරා පසු පස...
හඹා එන්නෙ ඇයි මේ ලෙස...
අණ විණ මායා බන්ධන...
දවයි ආදරේ ගිනි ගෙන..... "ටකරමකට ගල් ගහනවා හා සමානවම මේ සංගීතයේ මල් ගම සිද්ද කරමින් හිටියේ වෙන කවුරුවත් නෙවෙයි....පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායක තුමා....
" ඕයි ශදිල්...මෙව්වා ඇවිල්ලා මේ පෞරාණික ගොඩ නැගිලි යකෝ......"
" ඉතිං...... ප්‍රේමනීය ප්‍රේම විමනේ....සුළං කපොලු බිඳ දමා....!!!! "
" අනේ හුත්තො.....ඕක නවත්තපංකො බං....මට දැන් මෙතන බබා හම්බවෙන්න වගේ මගේ බඩ දගලනවා....."
" හම්මට ඔපරේෂන් තියටර් එක ලෑස්ති කරලා ගනිං බිනුරයා....ඒ කෝ මගේ ආම්පන්න ටික....ඉක්මන් කරලා ඔය ඇද ලෑස්ති කරපල්ලා යකුනෙ.....මේක මේ සාමාන්‍ය විදියට සිද්ද කරන්න පුලුවන් ප්‍රසූතියක් එහෙම නෙවෙයි....බඩ පලලම තමයි අවුට් පුට් එක එලියට අරගන්න සිද්ද වෙන්නේ...."
" ඇයි ඒ ඩොක්ටර්...."
" ඇතුලෙ ඉන්න බබා හිතාගෙන ඉන්නෙ පෙකිණි වැල ඇවිල්ලා මේ අවුරුද්දට ඔන්චිලි පදින ඔන්චිල්ලාවක් කියලා....මූ වගේම නැතෑ ඉතිං මුගෙ දරුවනේ...කෝ උස්සලා ගෙනෙන් ඔය අම්මව මෙහාට......"
" ඒ...ඒ මොන හුත්තක්ද යකෝ ඔය කරන්නෙ...."
" කෑ ගහන්න එපා අම්මෙ.....දරුවට හොද නෑ....."
" මොන වේස කමක්ද මේ....මාව අත ඇරපල්ලා යකුනෙ..තොපිලගෙ මෝල තද වෙලාද ආහ්....."
" කුණුහරුප පලන්න එපා ළමයො....දරුවත් ඔව්වා අහගෙන ඉන්නවනෙ......"
විදූ ගෙ අනු දැනුම ඇතිව පන්තියෙ හිටපු කොල්ලො හතර පස් දෙනෙක් එකතු වෙලා රවිදුව උස්සගෙන ඇවිත් පන්තියේ මැදම තිබිච්ච ඒ යකඩ මේස පේලිය උඩින් තියනකොට පන්තියෙ හිටපු අනිත් ලමයි ටිකත් මේ වැඩේට එක හිතින් තමුන්ගේ සහයෝගය දක්වන්න පටං ගත්තා.....
" කෝ....කවුද මේ අම්මගෙ හස්බන්ඩ්......"
" දෙයියනේ මගෙ සඳනාරී....ඔයාට අමාරු වුනාද හත්තිලව්වෙ....."
KAMU SEDANG MEMBACA
|| කැමීලියා ||
Nonfiksi" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."