දානේ වැඩ කටයුතු ටික බලාපොරොත්තු වෙච්ච විදියටම හුගක් සාර්ථකව ඉවරයක් වෙච්ච හින්දම තමුන්ගේ නිවෙස් බලා පිටත් වෙන්න සූදානම් වුනාට මොකද රාත්රී ආහාර වේල වෙනුවෙන් නතර වෙන්නයි කියලා ශාරද්යගෙ තාත්තා කරපු ඒ ඉල්ලීම හින්දම දිහස්ටයි අකිල්ටයි තව හෝරා කිහිපයක් එහෙ නතර වෙන්න සිද්ද වුනා....
" ඒ විදූ...."
" ඕ කියපං දිහස් පුතේ...."
" අර ඔලුබක්කා මොනවද බං මෙහෙ කරන්නෙ..."
" කොයි ඔලුබක්කද....."
" අපේ බ්රදර්ස් ස්කූල් එකේ හෙඩා....."
" හම්මට.....ඒරන් සහෝ....."
" මොකා...."
" ඌ අපේ කසින් කෙනෙක් බං....."
" සිරාවටද කියන්නෙ....."
" ඔහ් යෙස්....ඔය අපේ නවෝද් තාත්තා ඉන්නෙ....ආකාශ් අයියගෙ ඩැඩා...."
" ඔව් ඉතිං....."
" උඹ ඔය කියපු ඔලුබක්කා ඇවිල්ලා අන්න ඒ නවෝද් තාත්තගෙ අයියාගෙ ලොකු පුතා...."
" Holly shit ......මොන හුත්තක්ද යකෝ ඒ වුනේ....."
" ඇයි...."
" එතකොට මූත් මට මස්සිනා කෙනෙක් වෙනවද...."
" ආයෙ කියන්න බබා ඒක....."
" ඉතිං ඇත්තනේ බං....."
" හරිම වේසයි අප්පා..."
" මොකක්ද හුත්තො ඒකෙ තියෙන වේස කම..."
" උඹලා සේරම මෙතන පවුල් පන්සල් වෙලා ලමයි හදාගත්තට පස්සේ මට වෙන්නෙ උන්ගේ පැම්පස් මාරු කර කර ඉන්න තමයි ..."
" ඉතිං යකෝ මෙතනට වෙලා ඤැක් ඤැක් ගගා ඉන්නැතුව ගිහින් කාවහරි හොයාගෙන ඉක්මනට පවුලක් වෙයංකො...කතාව ඉවරයිනේ...."
" මං බැන්දොත් බදින්නෙ දකුණෙ කෙල්ලෙක්ව විතරමයි....."
" මොකක්ද බං ඔය දකුණක් අල්ලගෙන වැලලෙන්න හදන්නෙ....."
" දකුණෙ කැකුලියක් නං හා අම්මෙ....."
" මං කියන්නද වැඩක්....."
" කියහං බලන්න ..."
" උඹ අපේ අකිල්ව සෙට් කරගනිං....."
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."