🍁 06 Chapter 🍁

1.5K 264 14
                                    

No matter how fast time passes, no matter how much I miss you ... but you? Did you forget me so much? Do I dislike it so much? I ask .. should you allow me in your heart?

.........................................................................

After 3 years...

Xiao zhan pov,

හ්ම්ම්ම්...

හයියෙන් හුස්මක් අරන් පහලට දාපු මන් බලන් හිටියෙ මන් ඉස්සරහ තියන මේ ලස්සන දර්ශනය දිහා බලන ගමන්.. අයිෆල් කුළුන.. ඒක අද හරිම ලස්සනයි .

මේ වෙලාවට මෙතෙනට ආවාම දැනෙන හීතල හුලගත් එක්ක ගතට වගේම හිතටත් කියා ගන්න බැරි තරම් නිදහසක් දැනෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ වෙලාවට මෙතෙනට ආවාම දැනෙන හීතල හුලගත් එක්ක ගතට වගේම හිතටත් කියා ගන්න බැරි තරම් නිදහසක් දැනෙනවා..

කාලෙ ඉක්මනට ගෙවිල ගියා . අවුරුදු තුන වාස්ප වෙලා වගෙ ගියත් මගේ ලියෝ මන් ලග නැතිව ඒක මට කල්ප තුනක් වගේ. ඔයාට එහෙම නැද්ද බෝ ? දන්නවද ඔයා ගැන මතක් වෙන එක නතර කර ගන්න බැරිම උනාම මන් මෙතනට එනවා. පහුගිය අවුරුදු තුන පුරාවටම මන් හැමදාම වගේ මෙතනට ආවා.
ඊයෙ මගෙ ග්‍රැජුවේශන් එක තිබ්බා බෝ බෝ. අනේ ඔයාත් හිටිය නම්. මගේම කියල කවුරුත් එතන හිටියෙ නෑ. අනිත් හැමෝම පවුලෙ අයත් එක්ක හිටිය. ඒත් මන් ..😔
ඔයාට මාව මතක් වෙන්නෙ නැද්ද යීබෝ? මමා නම් නිතර මට ඔයාගෙ පොටෝ එවනවා. එ වගේම අයියත් කතා කරනවා. ඒත් ඔයා නැතිව මට කියා ගන්න බැරි තරම් පාලුයි. ඔයාට එකම එක මැසේජ් එකක්වත් දාන්න හිතුනෙ නැද්ද මේ අවුරුදු 3 පුරාවටම?

දන්නවද යීබො අද අපෙ අන්තිම ෆැෂන් ඩිසයින් ෂෝ එක තිබ්බා මන් ඒකෙ හොදම නැගී එන ඩිසයිනර් විදිහට තේරුනා.. මට ගොඩක් කම්පෙනි වලින් ආරාධනා ආවා.මන් එ ඔක්කොම එපා කීවේ මට ඔයා ගාවට එන්න ඕනි හින්දා. හොද වෙලාවට එක කම්පෙනි එකක් මට ඔන්ලයින් ජොබ් එකක් කරන්න ඉඩ දුන්නා.. දන්නවද බෝ මේ වගේ රටක නැගී එන හොදම ඩිසයිනර් සම්මානෙ ගන්නවා කියන්නෙ ලෝකෙ ඉන්න හොදම ෆැෂන් ඩිසයිනර් වගේ තමා .. ඒත් ඒ කිසිම දෙයක් මට ඔයා තරම් වැදගත් නෑ.

Evening star  (Completed)Where stories live. Discover now